මෙන්න මාලිමාවේ වැඩ.

topkollek

Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න

    මේ සමුපකාරය කළමනාකරණය කරන්නෙ යාළුවො දෙන දේවල් කාල ඇඳලා බදු නොගෙවා ජීවත්වෙන කණ්ඩායමක්. ඒ නිසා ඩොටේ කඩයක් දාගෙන මාර ලාභයක් ගන්නවා කියන කියමන කළු සල්ලි සුදු කිරීමක් වෙන්න සම්භාවිතාවක් තියෙනවා. මේ ගැන හොයල බලන්න විසේස විමර්සන කණ්ඩායම් කිහිපයක් යොදවන්න ඕන.

    While unusual or extraordinary profits in a remote area could be attributed to a variety of factors, including a lack of competition, unique market needs, or effective business strategies, they can also potentially indicate money laundering activities. Here are some signs that might suggest money laundering:

    1. **Sudden Increase in Revenue**: If the shopping mall experiences a sudden and unexplained surge in profits without a clear business rationale, this could be suspicious.

    2. **High-Value Transactions**: The presence of numerous high-value transactions, especially if they seem disproportionate to the customer base or local economy, might indicate money laundering.

    3. **Lack of Clear Business Activities**: If the business operations seem vague or the volume of goods sold does not match the reported revenue, it might be a red flag.

    4. **Frequent Cash Transactions**: A business dealing heavily in cash can be a method to integrate illicit funds into the legitimate economy.

    5. **Unusual Business Structure**: Complex ownership structures, frequent changes in ownership, or a lack of transparency about the real owners can also be indicative of money laundering.

    6. **Irregular Banking Activities**: Unusual patterns in banking transactions, such as frequent large deposits and withdrawals, can be a sign of money laundering.

    To accurately determine if the profits are due to money laundering, a thorough investigation by financial regulatory authorities would be necessary, examining financial records, business practices, and the sources of funds.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    බුක්ෂොප් දාන්න පුළුවන් දුප්පත් කොල්ලො කෙල්ලො රස්සාවක් කරගන්න බැරි වයසක හැබැයි බස් අරන් දාන්න පුළුවන් උනුත් ඉන්නව කියන්නෙ දැන් රට දියුණුයි 😂
    රට දියුනුයි නම් රනිල් මහත්තයව යවල ජෙප්පොන්ව ගේන්නෙ උන්ට නිකන් කවන්න පොවන්නද
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ සමුපකාරය කළමනාකරණය කරන්නෙ යාළුවො දෙන දේවල් කාල ඇඳලා බදු නොගෙවා ජීවත්වෙන කණ්ඩායමක්. ඒ නිසා ඩොටේ කඩයක් දාගෙන මාර ලාභයක් ගන්නවා කියන කියමන කළු සල්ලි සුදු කිරීමක් වෙන්න සම්භාවිතාවක් තියෙනවා. මේ ගැන හොයල බලන්න විසේස විමර්සන කණ්ඩායම් කිහිපයක් යොදවන්න ඕන.

    While unusual or extraordinary profits in a remote area could be attributed to a variety of factors, including a lack of competition, unique market needs, or effective business strategies, they can also potentially indicate money laundering activities. Here are some signs that might suggest money laundering:

    1. **Sudden Increase in Revenue**: If the shopping mall experiences a sudden and unexplained surge in profits without a clear business rationale, this could be suspicious.

    2. **High-Value Transactions**: The presence of numerous high-value transactions, especially if they seem disproportionate to the customer base or local economy, might indicate money laundering.

    3. **Lack of Clear Business Activities**: If the business operations seem vague or the volume of goods sold does not match the reported revenue, it might be a red flag.

    4. **Frequent Cash Transactions**: A business dealing heavily in cash can be a method to integrate illicit funds into the legitimate economy.

    5. **Unusual Business Structure**: Complex ownership structures, frequent changes in ownership, or a lack of transparency about the real owners can also be indicative of money laundering.

    6. **Irregular Banking Activities**: Unusual patterns in banking transactions, such as frequent large deposits and withdrawals, can be a sign of money laundering.

    To accurately determine if the profits are due to money laundering, a thorough investigation by financial regulatory authorities would be necessary, examining financial records, business practices, and the sources of funds.
    අනිවාර්යෙන් මේ ගැන හොයල බලන්න ඕන , ඇයි දැන් තියෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේ ගැන හොයල බලන්න බැරි ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිවාර්යෙන් මේ ගැන හොයල බලන්න ඕන , ඇයි දැන් තියෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේ ගැන හොයල බලන්න බැරි ?
    ලංකාවේ තියෙන සිස්ටම් එක අනුව පැමිණිල්ලක් නැත්නම් හොයන්නෙ නෑ. කලාතුරකින් සෝෂල් මිඩියා වයිරල් ගිහින් හොයන්නෙ බලන්නෙ නැතිව ඉන්නම බැරි තත්වයක් එනවා නම් විතරක් හොයනවා. අර කුකුල් චමින්දගේ කේස් එක වගේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලංකාවේ තියෙන සිස්ටම් එක අනුව පැමිණිල්ලක් නැත්නම් හොයන්නෙ නෑ. කලාතුරකින් සෝෂල් මිඩියා වයිරල් ගිහින් හොයන්නෙ බලන්නෙ නැතිව ඉන්නම බැරි තත්වයක් එනවා නම් විතරක් හොයනවා. අර කුකුල් චමින්දගේ කේස් එක වගේ
    උබ හිතනවද , මේ චන්දයක් කටේ තියාගෙන, ජෙප්පන්ගේ කටින් වචනයක් පනිනකන් බලන් ඉන්න මුන් මේ වගේ දෙයක් හම්බුනොත් හොයන්නේ නැතුව ඉදි කියල ?
     
    • Like
    Reactions: JohnWick

    Sen-lu

    Well-known member
  • රට දියුනුයි නම් රනිල් මහත්තයව යවල ජෙප්පොන්ව ගේන්නෙ උන්ට නිකන් කවන්න පොවන්නද
    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබ හිතනවද , මේ චන්දයක් කටේ තියාගෙන, ජෙප්පන්ගේ කටින් වචනයක් පනිනකන් බලන් ඉන්න මුන් මේ වගේ දෙයක් හම්බුනොත් හොයන්නේ නැතුව ඉදි කියල ?
    පාර්ලිමේන්තුව ගිණි තියන්න එන්න කියපු ජෙප්පොන්ට නඩුත් නැතුව බේරිලා ඉන්නව. ජෙප්පො රනිල්ගෙ අයිටීඑන් එකට විවාදෙට එනවා. රනිල් එක්ක යටින් ඩීල් තිබ්බට ජෙප්පොන්ට ඒක තේරුම් ගන්න බෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ හිතනවද , මේ චන්දයක් කටේ තියාගෙන, ජෙප්පන්ගේ කටින් වචනයක් පනිනකන් බලන් ඉන්න මුන් මේ වගේ දෙයක් හම්බුනොත් හොයන්නේ නැතුව ඉදි කියල ?
    "හොයන්නෙ නැති නිසා වැරද්දක් නොකරනවා ඇති" කියන එක තර්කයක්ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    "හොයන්නෙ නැති නිසා වැරද්දක් නොකරනවා ඇති" කියන එක තර්කයක්ද?
    නෑ , ඒත්මේ වෙලාවේ, දේශපාලන වාසි ගන්න රනිල්ලා මහින්දලා නොකරන දෙයක් නැ, මේකේ මොකක්හරි අසාමාන්‍ය මුදල් හුවමාරුවක් වෙනවනං අනිවා කෝප් එකට වත් මෙයාල ගෙන්නනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ , ඒත්මේ වෙලාවේ, දේශපාලන වාසි ගන්න රනිල්ලා මහින්දලා නොකරන දෙයක් නැ, මේකේ මොකක්හරි අසාමාන්‍ය මුදල් හුවමාරුවක් වෙනවනං අනිවා කෝප් එකට වත් මෙයාල ගෙන්නනවා.
    අනුර කුමාර ෆයිල් මිටියක් පෙන්නනවනෙ. ඒකෙ රනිල් ගැන ෆයිල් එකක් තියෙනවා කියල කවදාවත් කියල තියෙනවද? මට මතක නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනුර කුමාර ෆයිල් මිටියක් පෙන්නනවනෙ. ඒකෙ රනිල් ගැන ෆයිල් එකක් තියෙනවා කියල කවදාවත් කියල තියෙනවද? මට මතක නෑ
    රනිල් මහත්තය කවදාවත් තමන්ගේ ඇගේ කක්ක ගැවෙන විදිහේ ශාක්ෂි ඉතුරු වෙන වැඩ කරන්නේ නැ , එයාගේ වටේ ඉන්න ගෝලයෝ ටික හත් පොලේ ගා ගන්නවා ඒ වෙනුවට
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    විජේවීර දේශණා කරල තියන ආර්ථික ප්‍රත්පත්තිය මේක තමයි. 20 වෙනි සියවසේ මැද චීනය රුසියාව කියුබාව, උතුරු කොරියාව, නැගෙනහිර ජර්මනිය, යුගෝස්ලෝව්යාව වගෙ රටවල කරපු සමූපකාර. මෙහෙම ශ්‍රමදාන වලින් රටවල් කරන්න බැ කියල 20 වෙනි සියවසේදිම තහවුරු උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    මෙකෙනන් පොඩි ඇත්තක් තියෙනවා :yes: හැබැයි ඔය උ ගාව තියෙන පරණ දේවල් වලින් කරනවා ඇත්තේ. කොහොමහරි වැඩේ වෙනවනේ
    Oya inne niyama 3% ekey un. Padiyen kotasak paksheta deela hingaano wage jiwithey gewalaa marena un. Oya salli walin tama lokko tika aathal ganne. issara wijeweera kaleyth oka. dan inna posh set eka karaneth oka.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    money laundering
    වෙන්නත් පුළුවං නේ. අනික් ඒව ඇයි පාඩු ලබන්නේ කියල බලන්න ඕනි. හොරකම් කරනවා කියලා ඔය පොඩි එකකින් ඔච්චර හොරකම වෙනවා නන් audit වලට එන උන් ඉදන්ම සම්බන්ධයි නේ.
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මුං නොපෙනෙන්න ෆෙඩරල් ආන්ඩුවක් හදනවා රට පුරා . මේ ගැන සැලකිලිමත් නොවුනොත් ආන්ඩුවට මහා විනාසයක් වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන්නත් පුළුවං නේ. අනික් ඒව ඇයි පාඩු ලබන්නේ කියල බලන්න ඕනි. හොරකම් කරනවා කියලා ඔය පොඩි එකකින් ඔච්චර හොරකම වෙනවා නන් audit වලට එන උන් ඉදන්ම සම්බන්ධයි නේ.
    රනිල් මහත්තය කවදාවත් තමන්ගේ ඇගේ කක්ක ගැවෙන විදිහේ ශාක්ෂි ඉතුරු වෙන වැඩ කරන්නේ නැ , එයාගේ වටේ ඉන්න ගෝලයෝ ටික හත් පොලේ ගා ගන්නවා ඒ වෙනුවට
    ධම්මික, ඩිලීට්, රෙනෝ වගේ අය ව්‍යාපාර කරලා ඒවා දියුණු වෙනකොට හොරු කියල චෝදනා කරනවා නම් මේවත් එහෙම වෙන්න පුළුවන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ධම්මික, ඩිලීට්, රෙනෝ වගේ අය ව්‍යාපාර කරලා ඒවා දියුණු වෙනකොට හොරු කියල චෝදනා කරනවා නම් මේවත් එහෙම වෙන්න පුළුවන්.
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ

    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ

    ඔය නීතිය දන්නෙ නැති අය කරන තැන් තැන්වල ගිහින් කරන චෝදනා විතරයි. හැබැයි එකක්වත් උසාවියකදී ඔප්පු කරන්න බැහැ. ජෙප්පොත් ෆයිල් මිටිය තියාගෙන ගම්මුන්ව රැවට්ටුවට උසාවියකට පැමිණිලි නොකරන්නෙ ඒකයි.

    ඉස්සරහට මගේ පෝස්ට් එක දැකල කස්සප වගේ නඩු කාක්කෙක් පැමිණිලි කරොත් සමුපකාරේ ගැන විමර්ශනයක් කරයි
     
    • Haha
    Reactions: vibhashana