Parliament 🔴News Alert

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

    අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇත.

    එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.



    මොකක් හරි ගු ගෙමක් ගහන්න වගේ හදන්නේ ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,947
    113
    ranil-sinhala.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල

    උබ හිතන්නේ හදිස්සියෙන් මොකො කරන්න යන්නේ ?
    වසරකින් කල් දැමිමේ යොජනාව ?
    පාර්ලිමේන්තුව විසුරුවිම ?
    තාම ඔය හුත්ත විසුරුවේ නැද්ද බන්..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිවුස් නැද්ද ? පනතක් වෙන්න ඇති.. කල් දාන්න ඇතුලෙන් බැහැ
    ජනාධිපතිවරණය කලින් ගෙන්න පුලුවන් පාර්ලිමේන්තුවේ බහුතර ජන්දෙන්. එම එකකට යයි කියලා හිතෙනවා මේ වෙලාවේ තියෙන පොඩි වාසියත් එක්ක. මහින්ද ඉල්ලන් කැවා වගේ 2015
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජනාධිපතිවරණය කලින් ගෙන්න පුලුවන් පාර්ලිමේන්තුවේ බහුතර ජන්දෙන්. එම එකකට යයි කියලා හිතෙනවා මේ වෙලාවේ තියෙන පොඩි වාසියත් එක්ක. මහින්ද ඉල්ලන් කැවා වගේ 2015
    මොකද අඩු කරන එව්වා ඔක්කොම වෙන්නේ එන මාසේ. ලයිට්, වතුර, ප්‍රේටල් , ඔවා අපේ උන්ට තව මාස 4 ක් මතක් හිටින්නේ නැ.
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    උබ හිතන්නේ හදිස්සියෙන් මොකො කරන්න යන්නේ ?
    වසරකින් කල් දැමිමේ යොජනාව ?
    පාර්ලිමේන්තුව විසුරුවිම ?


    ------ Post added on Jun 25, 2024 at 5:45 PM

    පාර්ලිමේන්තුව විසුරවීම තමා මාලිමාවට ෂෝට් එක දෙන්න පුළුවන් හොදම තුරුම්පුව.

    ඡන්දෙ උන් දින්නත් කෙල වෙනවා පැරදුනත් කෙල වෙනවා.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,394
    2,778
    113
    ලාවට චකිතයක් හිතට දැනුන. පස්සේ මතක් උනා රනිල් ට ජීවිතේට චන්ද දිනන්න බෑ කියලා. මුන් මොනා කරත් වැඩක් නෑ. ෆයිට් එක sjb Vs npp. Sjb එකේ ග්‍රවුන්ඩ් වර්ක් නම් මදි හැබැයි. චන්ද ලන් කරොත් නම් npp එකට වාසි.