SUN FIRE Music festival

Stephan amell

Active member
  • Feb 9, 2024
    318
    160
    43
    Screenshot_20240625-213157_1.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,983
    113
    33
    Kalutara
    මේක පට්ට ප්‍රසිද්ධයි ඉස්සර නේද
    මොකක්ද?

    Progressive වලට එච්චර කැමැත්තක් නැති නිසා යන්නේ නෑ. අනික මුන්ව දන්නෙත් නෑ. හැබැයි මේ සින්දුව ට්‍රැක් එක ලස්සනයි..

    ------ Post added on Jun 26, 2024 at 1:40 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,304
    22,784
    113
    Progressive වලට එච්චර කැමැත්තක් නැති නිසා යන්නේ නෑ. අනික මුන්ව දන්නෙත් නෑ. හැබැයි මේ සින්දුව ට්‍රැක් එක ලස්සනයි..
    Progressive වල හරි ආතල් එක පියවි සිහියෙන් ගන්න බෑ කියල තමයි දන්න උන් කියන්නෙ :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,983
    113
    33
    Kalutara
    Progressive වල හරි ආතල් එක පියවි සිහියෙන් ගන්න බෑ කියල තමයි දන්න උන් කියන්නෙ :yes:
    ඔව්, ජොයින්ට් එක ගැහුවම නම් මරු. ඒ වෙලාවට තියෙන ආතල් එක පියවි සිහියෙන් අහද්දී නෑ. ඒත් ඉතින් ඔව්වා උස්සන් ගිහිල්ලා ඔත ඔත ගහතහැකිද බන් ඔතන.සිගරට් එකක්වත් එළියෙන් ගෙනියන්න බෑ. සාක්කු චෙක් කරනවා.
    😪
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,304
    22,784
    113
    ඔව්, ජොයින්ට් එක ගැහුවම නම් මරු. ඒ වෙලාවට තියෙන ආතල් එක පියවි සිහියෙන් අහද්දී නෑ. ඒත් ඉතින් ඔව්වා උස්සන් ගිහිල්ලා ඔත ඔත ගහතහැකිද බන් ඔතන.සිගරට් එකක්වත් එළියෙන් ගෙනියන්න බෑ. සාක්කු චෙක් කරනවා.
    😪
    Joint witrk nemene bn thiyenne.

    100% Agreed.
    Progressive dan mage favorite wela thiyenne
    Mnwd uba use karanne?
    ------ Post added on Jun 26, 2024 at 3:42 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව්, ජොයින්ට් එක ගැහුවම නම් මරු. ඒ වෙලාවට තියෙන ආතල් එක පියවි සිහියෙන් අහද්දී නෑ. ඒත් ඉතින් ඔව්වා උස්සන් ගිහිල්ලා ඔත ඔත ගහතහැකිද බන් ඔතන.සිගරට් එකක්වත් එළියෙන් ගෙනියන්න බෑ. සාක්කු චෙක් කරනවා.
    😪

    Joint කියන්නේ මොන මගුලක් ද බං වැඩක් ඇති රෙද්දක් නෙමෙයි Kush නෙමෙයි mona Chemically enhanced kushak උනත් වැඩක් නෑ smoke karahama පිච්චිලා යනවා ඕන කරන දේ. අන්තිමට නිකන් placebo effect එකකට උබලා රැවටෙන්නේ.
    Joint වලට වඩා enjoy කරන්න කොච්චර දේවල් තියනවද non addictive stuff
     
    • Sad
    Reactions: Heshan Daminda