ශූ එකේ size එක.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    1719721083797.png
     

    Sen-lu

    Well-known member
  • මට මතකයි මම ඉස්කෝලේ නිල් කලිසම් අඳින කාලේ සයිස් 36 සපත්තු ගත්තෙ අම්ම එක්ක ගිහින්. :lol:
    Size 5 කියන්නෙ මූ යන්තම් අඩි 5ක්වත් උස නැතුව ඇති 😂😂.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    37-38 වගේද බන් එතකොට.
    Shoe shop ekakata gihin size reference ekak ganin, chinese local shoes wala hari numbers naha. umba thama podi eka hinda 5 wennath puluwan. eeth check karaganin. loku branded one naDSI eke foot chart thiyenawa.

    https://calculator.academy/shoe-size-to-height-calculator/
    Ube usa adi 3k wenna ba neh, meke hatiyata nam ehemai. eka hinda hari size eka ganin, Pavement eke sale dana shoes wala un numbers balala danne na. Mage slipper ekak thiyenawa size 14 kiyala thiyenne, eeth 10 ekatath wada hirai
     
    • Like
    Reactions: J Starlin