හමුදා බුද්ධි බලකාය කොටි ත්‍රස්තයින්ට පිදූ බිළි පූජාවක් බවට පත් කළ පාවාදීම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    කවුද මේ ත්‍රෙඩ් දාන්නේ . ස්ථාවර රටක් හැදෙන එක නවත්තන්න හදන කුහක ජෙපි හැත්ත
     
    • Love
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    DP-Education-Podu-Stana.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අගමැති උනාට මුලු ආන්ඩුවම රනිල්ගෙ. චන්ද්‍රිකා නමට විතරයි හිටියෙ.
    Hmm. And then what happened with the 2004 presidential election? Did the LTTE supported Ranil? No, all of the northern and eastern provinces abstained from voting as per what the what the LTTE ordered them. If Ranil had truly helped them, why not the LTTE had tried to vote for him and made him the president, by making their ally the president, they could have reached their goal of becoming a separate country, remember in thar election Ranil openly promised a federal solution. but that did not happen. Ranil lost the contest by under 200,000 votes.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    bro, we are talking about the time when ranil was the prime minister.. not about what happened after the election.
     
    • Like
    Reactions: Xi Jinping

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    bro, we are talking about the time when ranil was the prime minister.. not about what happened after the election.
    Its simple logic. If there is a connection, the consequence should reflect that connection. but it did not happen. I think the police received a bad information or some wannabe hero policeman wanted to get all the attention and did that. You all know, what the behavior of the police.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    Hmm. And then what happened with the 2004 presidential election? Did the LTTE supported Ranil? No, all of the northern and eastern provinces abstained from voting as per what the what the LTTE ordered them. If Ranil had truly helped them, why not the LTTE had tried to vote for him and made him the president, by making their ally the president, they could have reached their goal of becoming a separate country, remember in thar election Ranil openly promised a federal solution. but that did not happen. Ranil lost the contest by under 200,000 votes.
    මේක නම් සිරාවටම කැරීම වැඩේ, ප්‍රභා පොන්නයා මයිනගෙන් සල්ලි අරගෙන අන්තිමට ඒ ආන්ඩුවෙන්ම වල කජ්ජ ගහන්න උනා. :baffled:
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Its simple logic. If there is a connection, the consequence should reflect that connection. but it did not happen. I think the police received a bad information or some wannabe hero policeman wanted to get all the attention and did that. You all know, what the behavior of the police.
    I don't buy that its ranil's fault. but you know how baiyo used this incident to throw mud at ranil back in the 2015 election? now baiyos supporting ranil :rofl:

    So, I'm just using this to tease baiyo... but poor tobaiyo ends up catching some too... sorry! :sorry:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    DP-Education-Podu-Stana.jpg
    Public sex banned
     
    • Haha
    Reactions: kasun_kbp

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,135
    9,954
    113
    එක තැනක නෑ
    කවුද මේ ත්‍රෙඩ් දාන්නේ . ස්ථාවර රටක් හැදෙන එක නවත්තන්න හදන කුහක ජෙපි හැත්ත
    පොන්න රනිල කරපු වැඩේ ගැන ත්‍රෙඩ් දැම්මෙ අවුරුදු ගානකට
    කලින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    පොන්න රනිල කරපු වැඩේ ගැන ත්‍රෙඩ් දැම්මෙ අවුරුදු ගානකට
    කලින්.
    ඌ කරේ නෑනේ . පොලිසිය කරේ
    හමුදාව තිබ්බේ ජන්ද්‍රීකා අතේ . ජනපති අගමැති තොරතුරු සන්නිවේදනය උන් නෑ චන්ද්‍රිකාට පක්ශෙට බලය අරන් දෙන්න තිබ්බ ප්‍රේත කමට . අරුව මරන ගානට ස්කොඩ් එකක් ෆෝම් කරනව කිව්වම නිකං ඉන්නවද . බයියෝ තමා පවාදීමකට පාර කැපුවේ
     
    • Like
    Reactions: Asmodeus

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,135
    9,954
    113
    එක තැනක නෑ
    ඌ කරේ නෑනේ . පොලිසිය කරේ
    හමුදාව තිබ්බේ ජන්ද්‍රීකා අතේ . ජනපති අගමැති තොරතුරු සන්නිවේදනය උන් නෑ චන්ද්‍රිකාට පක්ශෙට බලය අරන් දෙන්න තිබ්බ ප්‍රේත කමට . අරුව මරන ගානට ස්කොඩ් එකක් ෆෝම් කරනව කිව්වම නිකං ඉන්නවද . බයියෝ තමා පවාදීමකට පාර කැපුවේ
    ඔව් ඔව් පොනිල මුකුත්ම කරල නෑ නෙද? බබා. උඹල කොච්චර හේදුවත් පොනිල කරපු කැරි වැඩ හොදන්න බෑ.
     
    • Like
    Reactions: Xi Jinping

    Similar threads