U.S.-made ATACMS' Guidance System Falls In Russia's Hands Amid Ukraine War

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113

    :D :D :D :D

    Joe Biden GIF by Mashable
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    නාකි බයිඩන් අමුම අමු ගොනෙක්..නැත්නම් සෙලන්ස්කි වගේ ජෝකරයෙක්ට ඕවා දෙයිද..
    ඇමරිකාව හිතුවෙ ඇෆ්ගනිස්තානෙ මෝඩ සරං කාරයන්ට, වියට්නාමෙ දුප්පත් අහිංසක ගොවියන්ට ගැහුව වගේ රුසියාවටත් ගහන්ඩ පුලුවං කියල... කොටි වලිගෙ අල්ලගත්ත වගේ වැඩක් දැං වෙලා තියෙන්නෙ... අත ඇරියොත් වස නෝන්ඩිය :lol:
    හැබැයි හොලිවුඩ් ෆිල්ම්ස් නං ගහයි රුසියාවට දවසෙං ගැහුව වගේ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113
    ඇමරිකාව හිතුවෙ ඇෆ්ගනිස්තානෙ මෝඩ සරං කාරයන්ට, වියට්නාමෙ දුප්පත් අහිංසක ගොවියන්ට ගැහුව වගේ රුසියාවටත් ගහන්ඩ පුලුවං කියල... කොටි වලිගෙ අල්ලගත්ත වගේ වැඩක් දැං වෙලා තියෙන්නෙ... අත ඇරියොත් වස නෝන්ඩිය :lol:
    හැබැයි හොලිවුඩ් ෆිල්ම්ස් නං ගහයි රුසියාවට දවසෙං ගැහුව වගේ :lol:

    ඒ කාලෙ වියට්නාම් උන්ගෙන් ගූ යන්න කාලා මේ පාර බැලුවේ බළල්ලු ලවා කොස් අැට බාවන්න..ඕකුන් ඔහොම හිටියට ගූ බයයි බං.ෆේස් ටු ෆේස් ගහගන්න ඵන්නේ නෑ රුසියාව ඵක්ක තියා ඉරානේ ඵක්කවත්..ලංකාවේ උන්ටත් රැම්බෝ ෆිල්ම්ස් බැලුවහම උන් තමා ලෝකෙන්ම වැඩ්ඩො😁
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,546
    10,697
    113
    Nugegoda, Sri Lanka
    ඒ කාලෙ වියට්නාම් උන්ගෙන් ගූ යන්න කාලා මේ පාර බැලුවේ බළල්ලු ලවා කොස් අැට බාවන්න..ඕකුන් ඔහොම හිටියට ගූ බයයි බං.ෆේස් ටු ෆේස් ගහගන්න ඵන්නේ නෑ රුසියාව ඵක්ක තියා ඉරානේ ඵක්කවත්..ලංකාවේ උන්ටත් රැම්බෝ ෆිල්ම්ස් බැලුවහම උන් තමා ලෝකෙන්ම වැඩ්ඩො😁
    Aniwa, Unge Industrial supremacy eke kaale ivarai.. dakkane Boeing Starliner ekata wechcha wade.. dan uda yawala genna ganna baruwa goo gihin innawa.. Anthimata Elon karayata hari Russian unta kiyala hari arun tika genna ganna wey.. lol.. :lol:

    :lol: