Mawa deport kala kollane.

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    අර කැනඩාවේදී ගත්ත ෆොටෝ එකක් කියල ඉන්ටනෙට් එකෙන් උස්සපු ෆොටෝ එකක් දාල මේකේ උන් අන්දන්න ගිහින් @Emios වැඩේ පෙන්නලා දීල ත්‍රෙඩ් එක චක බ්ලාස් උනේ උබ නේද මචන් ??

    https://elakiri.com/threads/canada-ආව.2120149/
    :lol::lol:
    Ow me inne ee p@kaya thamai
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,578
    7,797
    113
    මෙන්න මෙතන...
    අර කැනඩාවේදී ගත්ත ෆොටෝ එකක් කියල ඉන්ටනෙට් එකෙන් උස්සපු ෆොටෝ එකක් දාල මේකේ උන් අන්දන්න ගිහින් @Emios වැඩේ පෙන්නලා දීල ත්‍රෙඩ් එක චක බ්ලාස් උනේ උබ නේද මචන් ??

    https://elakiri.com/threads/canada-ආව.2120149/
    :lol::lol:
    https://elakiri.com/threads/wish-me-luck.2088298/

    Mu Hungary th ghin ban..
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අයියෝ මාචාන් ඇත්තටම දුකයි බන්.
    .

    සැලෙන්න එපා අලුතෙන් පටන් ගමු
     
    • Like
    Reactions: NRTG

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ඉතින් ත්‍රෙඩ් එක දාන වෙලාවෙ හේතුවත් දාපන්කො. තාම බොරුව ගොතා ගන්න බැරි උනාද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මූ කියන එක ඇත්තක් නම්......

    criminal case ekak ho

    Visa expire wela refugee apply karala ekath reject unoth 3paarak appeal karanna puluwan ..

    3 weni paarath reject unoth thamai deport seal eka wadinne...

    Boho durata decision eka denna Enna kiyala kudalan gihin airport ekata daala ethendi thamai passport eka athata denne danna widihata...

    My kiwwe boruwak unath kamak naha bus eke yana gaman type kare . No worries 😂
     
    • Wow
    • Like
    Reactions: Candid-B and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එහෙම ලේසියෙන් Deport කරන්නේ නැහැ Refugee ඉල්ලන්න ඕනේ නම් Air Port එකේම Refugee Counters තියෙනවා

    muta refugee dala dala thibba welawe, mu monawa hari case ekakata ahu wela athi
     
    • Like
    Reactions: NRTG