Kelles Crispy Chicken Submarine 🤣

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,475
    16,697
    113
    Advertisement 👇🏽

    Indulge in our Crispy Chicken Submarine deal! 🍗

    Get 2 mouth-watering Crispy Chicken Submarines for only Rs. 690!

    Perfect for sharing or savouring solo.

    Hurry, this offer won’t last long! 🛒✨

    Click here to see all available outlets - https://stores.keellssuper.com/

    *Valid every Thursday till the 31st of July, 2024.
    *Items are subjected to availability.
    *Promotion can be stopped or changed without prior notice.
    *Terms & conditions apply.

    *******************************************************
    Expectation 👇🏽

    IMG-1306.jpg




    Reality 👇🏽

    IMG-1307.jpg



    Kawadawath aththatama dena food product eke real photo ekak danne na kisima ekek. Hama thanama wanchawa thama

    PS: meka man gatta ekak neme
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ගන්න හිතුනා ඒක දැක්කම නම්..

    මොකවත් නිසා නෙමෙයි..තොපි ඔක්කොම පොටෝ දානවා නේ...

    මට හම්බෙන්නේ මොන විදිහේ එකක් ද බලලා ඒකේ පොටෝ එකක් දාන්න 😂😂
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    එසේත් කොලිටිය බැහැලද? මම ගිය සතියේ එකක් ගත්තා 240ට ඒකේ නම් කැලි හයක් හතක් තිබ්බා. කැලී ඉතින් බනිසෙන් භාගයයි හැබයි.
     
    • Like
    Reactions: todd2231048

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,760
    12,202
    113
    🤍
    එසේත් කොලිටිය බැහැලද? මම ගිය සතියේ එකක් ගත්තා 240ට ඒකේ නම් කැලි හයක් හතක් තිබ්බා. කැලී ඉතින් බනිසෙන් භාගයයි හැබයි.
    bahinna kolitiyak tibbada
     
    • Like
    Reactions: todd2231048

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    bahinna kolitiyak tibbada
    සාමාන්‍යයෙන් කීල්ස් ඒකේ බේකරිය බඩු වල කොලිටිය හොදයි බන්. මූලින්ම තිබ්බ ගතිය නම් දැන් නැහෑ. හැබයි ඉස්සර මාළු පාන් එහෙම ඇත්තටම මාළු දාලා තිබ්බා ගාන තමා පහනේ ඉදලා තුන්ගුනේ කින් වැඩි උනේ.
     
    • Like
    Reactions: todd2231048