එකෙක් නඩුවක් දාල නේද ජනාධිපතිගෙ ධූර කාලය ප්‍රශ්න සහගතයි කියල.
එලියෙ හිටපු කාලේ නෙට්ෆ්ලික්ස් එකේ House of Cards බලල තියෙන්නෙ නිකන් නෙමෙයි රනිලා. ඒ මොඩල් එකේ ගේම් මයි ගහන්නෙ.

අනුර එහෙම ගනන් හදල ශින ගැනල කිව්ව මෙදාට අනිවාරෙන් ජනාධිපතිවරනෙ තියන් අ ඕන කියල.
උබලගේ අදහස මේකට මොකක් වෙයිද?

රටට හොද නැති උනත් මේ වගේ යටින් ගහන ගේම් හෙන ඉන්ට්‍රෙස්ටින්ග් බන්.