රනිලා ගේමක් ගහයිද ඕයි??😱😱😱

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    එකෙක් නඩුවක් දාල නේද ජනාධිපතිගෙ ධූර කාලය ප්‍රශ්න සහගතයි කියල.
    එලියෙ හිටපු කාලේ නෙට්ෆ්ලික්ස් එකේ House of Cards බලල තියෙන්නෙ නිකන් නෙමෙයි රනිලා. ඒ මොඩල් එකේ ගේම් මයි ගහන්නෙ. 🤭🤭🤭🤭
    අනුර එහෙම ගනන් හදල ශින ගැනල කිව්ව මෙදාට අනිවාරෙන් ජනාධිපතිවරනෙ තියන් අ ඕන කියල.
    උබලගේ අදහස මේකට මොකක් වෙයිද? 🤨🤨🤨
    රටට හොද නැති උනත් මේ වගේ යටින් ගහන ගේම් හෙන ඉන්ට්‍රෙස්ටින්ග් බන්. 🤣🤣🤣🤭🤭🤭
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොකුත් ගේම් නෑ. චන්දේ තියනවා. ඕනේ නම් චන්දේ තිබ්බට පස්සේ මේ thread උඩට ගන්නම්.
    මේවා distractions විතරයි .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    මොකුත් ගේම් නෑ. චන්දේ තියනවා. ඕනේ නම් චන්දේ තිබ්බට පස්සේ මේ thread උඩට ගන්නම්.
    මේවා distractions විතරයි .
    අනිවා චන්දෙ තියන් ඕන. ඒත් අධිකරණ තීන්දුව මොන වගේ එකක් වෙයිද? අරූ දාල තියෙන සීන් අනුව ජණමත විචාරනයක් නොගිය නිසා අවුරුදු 5 රිවස් වෙයිද?
    ඕව උසාවියෙන්ම තීරනේ කරන නිසා ශුවර් කරන්න බැරි බන්.🙂🙂🙂
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අනිවා චන්දෙ තියන් ඕන. ඒත් අධිකරණ තීන්දුව මොන වගේ එකක් වෙයිද? අරූ දාල තියෙන සීන් අනුව ජණමත විචාරනයක් නොගිය නිසා අවුරුදු 5 රිවස් වෙයිද?
    ඕව උසාවියෙන්ම තීරනේ කරන නිසා ශුවර් කරන්න බැරි බන්.🙂🙂🙂
    ඕක ප්‍රශ්නයක් වෙනවනම් වෙන්න තිබ්බේ සිරාට. සිරාගේ තමයි 6කට චන්දේ අරන් ජනමතවිචාරනයක් නැතුව 5 උනේ. උටත් supreme court කිවේ 5තමා කියලා.
    පිස්සට කොහොමත් හම්බ උනේ 5කට කියලා ව්‍යවස්ථාව තියෙද්දී. වැඩිපුර ඉන්න බෑ. ඕක කොහොමත් SC එකෙන් කියනවා. මුන්ට ඕනේ chaos එකක් හදන්න
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක ප්‍රශ්නයක් වෙනවනම් වෙන්න තිබ්බේ සිරාට. සිරාගේ තමයි 6කට චන්දේ අරන් ජනමතවිචාරනයක් නැතුව 5 උනේ. උටත් supreme court කිවේ 5තමා කියලා.
    පිස්සට කොහොමත් හම්බ උනේ 5කට කියලා ව්‍යවස්ථාව තියෙද්දී. වැඩිපුර ඉන්න බෑ. ඕක කොහොමත් SC එකෙන් කියනවා. මුන්ට ඕනේ chaos එකක් හදන්න
    ඔව් මිනිස්සු කුලප්පු කරලා රටේ ප්‍රශ්න හදන්න.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Ranil Man Ipaduna Kale Idan Rata Hadanawa / Parliment, LOL
    Sagalage P**Ka Nan Hadanawalu

    449744733-858136836210569-5953392766010128607-n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    69 ලස්සේ 🐄 පුන්නක්කුවෝ ටික ගූටට බලය දුන්නේ අවුරුදු 5කට මිස 6කට නොවේ. ඉතිං ගූටා⁣ගේ ටෙම්පරිය අදින පොනිලා කොහොමැයි තව අවුරුද්දක් ඉන්නේ. මරු වැඩේ 69 ලස්සේ ගව සම්පතට උනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    69 ලස්සේ 🐄 පුන්නක්කුවෝ ටික ගූටට බලය දුන්නේ අවුරුදු 5කට මිස 6කට නොවේ. ඉතිං ගූටා⁣ගේ ටෙම්පරිය අදින පොනිලා කොහොමැයි තව අවුරුද්දක් ඉන්නේ. මරු වැඩේ 69 ලස්සේ ගව සම්පතට උනේ
    මෛත්‍රීපාල සිරිසේනට අපි ඡන්දෙ දුන්නෙ අවුරුදු 6කට ඒත් අපි දුන්න වරම අවුරුද්දකින් අඩු කරලා අවුරුදු 5යි එතුමාට භුක්තිවිඳින්න හම්බුනේ. මේක හරි වැරදි වැඩක්. මෙතන පැහැදිලි විසංවාදයක් තියෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අනිවා චන්දෙ තියන් ඕන. ඒත් අධිකරණ තීන්දුව මොන වගේ එකක් වෙයිද? අරූ දාල තියෙන සීන් අනුව ජණමත විචාරනයක් නොගිය නිසා අවුරුදු 5 රිවස් වෙයිද?
    ඕව උසාවියෙන්ම තීරනේ කරන නිසා ශුවර් කරන්න බැරි බන්.🙂🙂🙂
    පිස්සා චන්දෙ ඉල්ලුවෙම අවුරුදු 5 කියන සීමාව දැම්මට පස්සේ, ඒ කියන්නේ ඌට ලැබුනේ අවුරුදු 5ක mandate එකක් මිසක් 6 එකක් නෙවෙයි. බයියෝ තෙත් උනාට වැඩක් නෑ සනිල් සර්ට තව අව්රුද්දක් පිනට ඉන්න ලැබෙන්නේ නෑ.

    මෛත්‍රීපාල සිරිසේනට අපි ඡන්දෙ දුන්නෙ අවුරුදු 6කට ඒත් අපි දුන්න වරම අවුරුද්දකින් අඩු කරලා අවුරුදු 5යි එතුමාට භුක්තිවිඳින්න හම්බුනේ. මේක හරි වැරදි වැඩක්. මෙතන පැහැදිලි විසංවාදයක් තියෙනවා.

    ඒ අව්රුද්ද එතුමා සනිල් මැතිඳුට තෑගී දීල වෙන්න බැරිද? :baffled:
    ------ Post added on Jul 4, 2024 at 5:46 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒ අව්රුද්ද එතුමා සනිල් මැතිඳුට තෑගී දීල වෙන්න බැරිද? :baffled:
    රට බේරල දුන්න රනිල් මහත්තයට මිනිස්සු සලකනව මදියි බන්
     
    • Love
    Reactions: haunte

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    වියවස්ථාව අර්ථ නිරූපණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සෘජු ඉල්ලීම් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. ඊට අමතරව පාර්ලිමේන්තුවට පනතක් ඉදිපත් උනාම එකේ වියාවස්ථානුකුල බව ප්‍රශ්න කරන්න පුළුවන් පුරවැසියන්ට එතකොට පාර්ලිමේන්තුවට නිර්දේශ (directives) දෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ඇරෙන්න සාමාන්‍ය පුරවැසියන්ට වියවස්ථාව පිළිබද සෘජු අර්ථනිරූපණ ඉල්ලන්න හැකියාවක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මේ අවස්ථාවේදී ගොනු කරලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක් ජනාධිපතිවරයාගේ දුර කාලය අර්ථ නිරූපණය කරන්න සහ එසේ කරන තෙක් ජනාධිපතිවරණය අත් හිටුවන්න කියලා. එහෙම අර්ථ නිරූපණ ඉල්ලන්න වියවස්ථාණුකුල අවකාශයක් ඔහුට නැති නිසාත් ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවෙන නිසාත් මීට කලින් මෛත්‍රීපාල ජනාධිපති විසින් තමාගේ ධූර කාලය පිළිබද මේ කරුණ පිළිබඳවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දී ඇති නිසාත් මේ නඩුව බොහෝ විට ප්‍රතික්ෂේප වෙයි විභාගයට නොගෙනම. යම්කිසි හෙයකින් විභාගයට ගත්තත් ඉක්මනින්ම මේ ඉල්ලීම ප්‍රතිකෂේප වේවි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    අනිවා චන්දෙ තියන් ඕන. ඒත් අධිකරණ තීන්දුව මොන වගේ එකක් වෙයිද? අරූ දාල තියෙන සීන් අනුව ජණමත විචාරනයක් නොගිය නිසා අවුරුදු 5 රිවස් වෙයිද?
    ඕව උසාවියෙන්ම තීරනේ කරන නිසා ශුවර් කරන්න බැරි බන්.🙂🙂🙂
    රනිල්ට SC එකෙන් 6ක් පුළුවන් කිවුවොත් සිරා SC ගිහින් කියාවි , මට 5යි තිබුනේ ඒ නිසා මටත් තව අදුරුද්දක් දෙන්න කියලා , ඊටපස්සේ තීන්දුව එන්නේ රනිල්ගෙ අමතර අවුරුද්දෙන් පස්සේ සිරාගෙ මගඇරුන අවුරුද්ද සිරට දෙනවා 🤭 :rolleyes:

    එතකොට ජනාධිපතිවරණ චන්දෙ 2026 අන්තිම වගේ තියන්න පුළුවන් 🥴
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල ගේම් ගහනවා මැරෙනකන්ම උගේ වහල්ලු ඒවට හුරේ දදා නාකි වෙනකන් උෟ රට දියුණු කරනකන් බලන් ඉන්නවා..😹😹

    උගේ කුරුඳුවත්තේ වහල්ලුන්ට නම් ඉතිං අවුලක් නෑ..(අර ගෝඨව ඵළවල රනිල්ව ජනපති කරන්න අන්තරේට කිරි කෝපි දුන්න සෙට් ඵක)😹
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,085
    113
    අනේ මංද ලංකාවේ ගොඩක් උන්ට රනිල් මාරම ගේම් කාරයෙක්, වැඩ කාරයෙක්, බුද්ධිමතෙක්...ඒ වුනාට තමන්ටම ඉදිරිපත් වෙලා චන්දයක් දිනාගන්න කොන්ද පණ නෑ..ඵක පාරක් චන්දයක් දිනන්න වෙන පක්ෂයක ඵකෙක්ව කුලියටත් ගන්න වුනා..ඕවා ගමේ මරණාදාර සමිති වලත් වෙන වැඩ..ඕවට ගේම් කිව්වොත් ඉතිං ලංකාවේ උන්ගේ මොළේ ගැන හිතාගන්න පුළුවන්..