කාගන්න බෑ පොම්නයෝ.kfc bucket free පොම්නයෝ.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    IMG_1060.jpeg

    IMG_1061.jpeg

    4 pcs කෑවේ බඩ ෆුල්.තව 12ක් තියනවා.හෙටත් දවසම කත හැකි.තාත්තගේ 4000 කට විද්දා.බකට් එකක් නොමිලේ හම්බවුනා පොම්නයෝ.අරන් කාපන් පොම්නයෝ තව ටික වෙලාවයි.මේ ලගදි මහරගම බ්‍රාන්ච් එකෙන් කෑවා ගූහතයි.branch එකෙන් branch එකට රස වෙනස් එක තමා අවුල.පානදුරේ එකේනම් පට්ට රහයි.ජූසි.සීසනින්ග් රහ සුපිරියට තියනවා.සෙනග වැඩි ටිකක් වෙලා ඉන්න බලන් පලයන් පොම්නයෝ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    උං ගබඩා අස්කරන කාලෙට ඔහොම ඔපර් දෙනවා
    බලාගෙන කාපන් පනුවො ඇති
    KFC එකේ daily offer යනවා බන්.මේ ඔෆර් එක හැම සතියෙන එක දවසක් දෙනවා.චිකන් නම් ෆ්‍රෙශ්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    KFC එකේ daily offer යනවා බන්.මේ ඔෆර් එක හැම සතියෙන එක දවසක් දෙනවා.චිකන් නම් ෆ්‍රෙශ්.
    අස්සේ එකෙක් කිව්වා ප්‍රමෝශන් යන්නේ කල් ඉකුත් වෙන මස් තියනකොට ලූ අනාත සිංහලුන්ට දීලා දානවලු ඒත් උබ්ට පොපිට් ලු
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    අස්සේ එකෙක් කිව්වා ප්‍රමෝශන් යන්නේ කල් ඉකුත් වෙන මස් තියනකොට ලූ අනාත සිංහලුන්ට දීලා දානවලු ඒත් උබ්ට පොපිට් ලු
    හැමදාම එක්ස්පයර් වෙනවද පොන්නයෝ.හැමදාම ඔෆර් එකක් දෙනවා උන්.
     
    • Dislike
    Reactions: Xi Jinping

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    මම නම් හයක් අරන් ආව ඔච්චර කොහාට කන්න ද උට්ටො. ඒක නෙමේ හැම සිකුරාදම තියනවද ඕක?
     
    • Like
    Reactions: J Starlin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    හැමදාම එක්ස්පයර් වෙනවද පොන්නයෝ.හැමදාම ඔෆර් එකක් දෙනවා උන්.
    ඔව් හැමදාම වෙනවනේ යකෝ ඒ වෙන ටික තමා උබලට දෙන්නේ . ශොප් එකට එන උන්ට හොද ටික උබලට ඔෆර් දාල කුනු වෙන ටික දෙන්නේ.

    අලෙවිකරනයේ ඔෆස් දෙන්නෙම මීයක් කඩන්න බලාගෙන තමා වෙන රටවල ෆාස්ට් ෆුඩ් ඒවගේ ඕම ඩේලි ඔෆස් නෑ කොටින්ම නෑ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ඔව් හැමදාම වෙනවනේ යකෝ ඒ වෙන ටික තමා උබලට දෙන්නේ . ශොප් එකට එන උන්ට හොද ටික උබලට ඔෆර් දාල කුනු වෙන ටික දෙන්නේ.

    අලෙවිකරනයේ ඔෆස් දෙන්නෙම මීයක් කඩන්න බලාගෙන තමා වෙන රටවල ෆාස්ට් ෆුඩ් ඒවගේ ඕම ඩේලි ඔෆස් නෑ කොටින්ම නෑ

    Food City වල Expire වෙන චිකන් KFC එකට යවන්නෙ කියලා අහලා තියෙනවා. එලකිරි එකේම ත්‍රෙඩ් එකකින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    Food City වල Expire වෙන චිකන් KFC එකට යවන්නෙ කියලා අහලා තියෙනවා. එලකිරි එකේම ත්‍රෙඩ් එකකින්.
    අනිවාර්යයෙන් එකම චේන් එකනේ . ඕක තමා ඔය ඔය ඔෆස් කියලා එන්නේ .
    මොකෝ අපේ උන්ට kfc කන්න සල්ලි තියනවද දැන් ? නෑනෙ . කස්ටමස්ලා අද්දන්න නම් කුනුවෙන්න ලග මස් ටික බැදලා අරන් ඔෆර් එකක් දාල කව්වනවා . ඕවා හාෆ ප්‍රයිස් දුන්නත් කාගිල්ස් වගේ චේන් වලට ලාභයි උන්ට පට්ට අඩුවට ඔය කුකුලෝ සෙට් වෙන්නේ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මම නම් හයක් අරන් ආව ඔච්චර කොහාට කන්න ද උට්ටො. ඒක නෙමේ හැම සිකුරාදම තියනවද ඕක?
    හැම සතියෙම දෙනවා බන්.හැම දාම එක ඔෆර් එකක් දෙනවා.fb එකේ තමා දාන්නේ.තව බකට් එකක්ම ඉතුරුයි බන් අද දවසම කත හැකි.
    ada nm kunu raha aawe na.
    tawa sampurna bucket ekakma ithuruyi,eeke kunu raha eyida danne na. 🙃
    ඔව් බන් මන් ගිය සතියේ මහරගම එකෙන් ගත්තා.පට්ට බොකයි.ඊයේ panadure එකෙන් ගත්තා සුපිරියට තිබ්බා.

    ඔව් හැමදාම වෙනවනේ යකෝ ඒ වෙන ටික තමා උබලට දෙන්නේ . ශොප් එකට එන උන්ට හොද ටික උබලට ඔෆර් දාල කුනු වෙන ටික දෙන්නේ.

    අලෙවිකරනයේ ඔෆස් දෙන්නෙම මීයක් කඩන්න බලාගෙන තමා වෙන රටවල ෆාස්ට් ෆුඩ් ඒවගේ ඕම ඩේලි ඔෆස් නෑ කොටින්ම නෑ
    Food City වල Expire වෙන චිකන් KFC එකට යවන්නෙ කියලා අහලා තියෙනවා. එලකිරි එකේම ත්‍රෙඩ් එකකින්.
    අනිවාර්යයෙන් එකම චේන් එකනේ . ඕක තමා ඔය ඔය ඔෆස් කියලා එන්නේ .
    මොකෝ අපේ උන්ට kfc කන්න සල්ලි තියනවද දැන් ? නෑනෙ . කස්ටමස්ලා අද්දන්න නම් කුනුවෙන්න ලග මස් ටික බැදලා අරන් ඔෆර් එකක් දාල කව්වනවා . ඕවා හාෆ ප්‍රයිස් දුන්නත් කාගිල්ස් වගේ චේන් වලට ලාභයි උන්ට පට්ට අඩුවට ඔය කුකුලෝ සෙට් වෙන්නේ
    අනේ පලයන් හුත්තෝ යන්න.
     
    Last edited:
    • Dislike
    Reactions: Xi Jinping