මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka

    Happy I Love You GIF by Boomerang Official
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හයියෝ මගේ අසරණ වඩු වැඩ නූලට මුං ටික හදි කොරල...
    Kiyak gannawada ban
    වෘතිය නෙමෙයි කොලුවෝ...
    හපෝ...හපෝ...
    මේකනං කිරියෙම දහදුරාවෙකුගෙ වැඩක්...
    සාමාජික ගාස්තු ගෙව්වේ නැති නිසා වෙන්න ඇති බං. ඔහොම තමා :(
    හරියට හරි....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    grinder ekata wood disk dala use karala thama tho marune nadda
    තාම යහතින්...😋

    ඔය කොයි ටූල්එකත් එන්නෙ වැඩ කරන්නනෙ... හරියට සේෆ්ටි දාගෙන, සිහිබුද්ධියෙන්, වැරදි ක්‍රම පාවිච්චි කරන්නෙ නැතුව වැඩ කරනවනං අනතුරු අවමයි....

    මැරෙන්න තියෙනවනං, බත් ඇටයක් පිට උගුරෙ ගිහින් හරි මැරෙනව කොලුවෝ...😅
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇයි මේකට පෑන්ටි කබඩ් කියන්නේ .මිස්ගේ පෑන්ටි දාන නිසාද
    කිරියෙ උන්වත් මූණට මුණ ගැහෙන දවසක් එයි කවද හරි...
    එදාට බලාගන්නං තෝ ගැන...