ක්ලබ් වසන්ත සහ තවත් කථා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    මූ බන් දැන් ෆුල් ශේව් කරලා සරම ගහලා හිමිජ්ජා වගේ හිටියට මූ ඉස්සර රැවුල වවලා රෞද්‍ර පෙණුමක් තිබ්බ මිනිහෙක්.. දුටු පමණින් හුජ්ජ යන ලුක් එකක් තිබිලා තියෙන්නේ..

    ඒ කාලේ හොඳට ඇම්න්ඩන් වැඩ කරපු එකෙක්.. බඩු ගහලා ඇති ඉහේ කෙස් ගානට..

    මූ පම්බලට සෙට් උනාට පස්සේ තවත් ලකුණු ආවා... මට හිතෙන්නේ ත්‍රී පෝශ ගෑනිටත් මූ ගහලා ඇති.
     
    • Like
    • Wow
    Reactions: sumane20 and Psiko

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,070
    6,410
    113
    kandy
    මූ බන් දැන් ෆුල් ශේව් කරලා සරම ගහලා හිමිජ්ජා වගේ හිටියට මූ ඉස්සර රැවුල වවලා රෞද්‍ර පෙණුමක් තිබ්බ මිනිහෙක්.. දුටු පමණින් හුජ්ජ යන ලුක් එකක් තිබිලා තියෙන්නේ..

    ඒ කාලේ හොඳට ඇම්න්ඩන් වැඩ කරපු එකෙක්.. බඩු ගහලා ඇති ඉහේ කෙස් ගානට..

    මූ පම්බලට සෙට් උනාට පස්සේ තවත් ලකුණු ආවා... මට හිතෙන්නේ ත්‍රී පෝශ ගෑනිටත් මූ ගහලා ඇති.
    hqdefault.jpg

    2020di widiha
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113

    ක්ලබ් වසන්ත රනිල් හම්බවෙන්න ලගදී ගිහිල්ලලත් තිවුනා. ඌ මලේ රනිල්ගේ සාපයෙන්. ඉරාන ජනාධිපති ඇවිත් රනිලට අතට අත දුන්නා ඌ ඉවරයි. UK අගමැතිට අතට අත දුන්නා ඌ ගෙදර.​