පින් පවු කර්මය ගැන විශ්වාස කරන බවුද්ධයො හින්දයි ලංකාව දියුනු කරන්න බැරි

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    තියෙන එකෙක්ගෙන් හොරකම් කරලා සල්ලි කාරයෙක් වෙලා පස්සෙ පල්ලියෙ ගේට්ටුව ලග ඉදන් දනගාලා සර්ව බලදාරී දෙවියන්ගෙන් සමාව ඉල්ලගෙන ස්වර්ගයට යන්ඩ පුරුදු කරමු ලමයින්ට.

    FcnmcysWYAAzRd-.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    ස්වර්ගය කෙබඳු ආකාරද?​


    බයිබලයේ සඳහන් ආකාරයට ස්වර්ගය තාත්වක ස්ථානයකි. ස්වර්ගය යන වචනය නව (අලුත්) ගිවිසුමේ පමණක් 276 වාරයක්ම සොයා ගැනීමට හැකිවේ. ශුද්ධ ලියවිල්ලේ ස්වර්ගයන් 3 ක් පිළිබඳව සඳහන්වේ. අපෝස්තුලු පාවුලුව තුන්වන ස්වර්ගයට ඇදගනු ලැබුනු නමුත්, එහිදි ඔහු අත්දුටු කිසිවක් අනාවරණය කිරීමට ඔහුට තහනම් කරන ලදි (2 කොරින්ති 12:1-9).

    තුන්වන ස්වර්ගයක් තිබේ නම් තවත් ස්වර්ග දෙකක් තිබිය යුතු වේ. පරණ ගිවිසුමේ පළමු වැන්න පිළිබඳව නිතරම සඳහන් කරනු ලබන්නේ අහස නොහොත් අන්තරික්ෂය යනුවෙනි. වළාකුලු අන්තර්ගත වූත් කුරුල්ලන් පියඹා යනවුත් ස්වර්ගය මෙය වේ. දෙවන ස්වර්ගය නම් තාරකා අතර පවත්නා නොහොත් අභ්‍යාවාකශය වන අතර එය තාරකා, ග්‍රහලෝක, සහ අනෙකුත් ආකාශ වස්තුන්හී රැඳවුම් ස්ථානයවේ (උත්පත්ති 1:14-18).

    පිහිටා ඇති ස්ථානයක් පිළිබඳව අනාවරණය නොකරන ලද තුන්වන ස්වර්ගය අපගේ දෙවියන් වහන්සේගේ වාසස්ථානයයි. යේසුස් වහන්සේ සැබෑ කිතුනුවන්ට ස්වර්ගයෙහි ස්ථානයක් පිළියෙල කිරීමට පොරොන්දු වූ සේක (යොහන් 14:2). ගැලවුම් කාරයාණන් පිළිබඳව, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතුව මිය ගියාවූ පරණ ගිවිසුමේ සඳහන් ශුද්ධ වන්තයන්ගේ ගමනාන්තද ස්වර්ගය වේ. උන් වහන්සේ කෙරෙහි අදහාගන්න හැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන්නෝය (යොහන් 3:16).

    අපෝස්තුලු යොහන්ට ශුද්ධවූ නගරය බැලීමට සහ ඒ පිළිබඳව වාර්තා කිරීමට වරප්‍රසාදය ලැබිනි (එළිදරව් 21:10-27). ස්වර්ගයෙහි (අලුත් පොළොවෙහි) දෙවියන් වහන්සේගේ තේජස එනම් එතුමන්ගේ අභිමුඛත්වය හිමිවී ඇති බවට යොහන් සාක්‍ෂි දරයි (එළිදරව් 21:11). ස්වර්ගයෙහි රාත්‍රියක් තවත් නාවන්නේය. පහන් ආලෝකයවත් සූර්‍යයාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමිවූ දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක (එළිදරව් 25:5).

    එම නුවර පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක අනර්ගත්වයකින් යුක්තව කාන්තිමත් භාවයකින් පිරී යයි. එහි දොරටු 12 ක් (එළිදරව් 22:12) සහ අත්තිවාරම් 12 ක් (එළිදරව් 22:14) ඇත. ඒදන් උයනේ ඇති පාරාදීසය නැවත ප්‍රතිෂ්තාපනය වේ. පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්ද. මාස්පතා ඵල දෙන ජීවන වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුව වීම පිණිසය (එළිදරව් 22:1-2). කෙසේ නමුත් කථාවෙහි දක්‍ෂ යොහන්, ස්වර්ගය ගැන විග්‍රහ කරමින් සිටි අතර, ස්වර්ගයේ යතාර්ථය නම් පරිමිත මිනිසාට විග්‍රහ කිරීමට ඇති හැකියාවෙන් ඔබ්බට යන්නකි (1 කොරින්ති 2:9).

    ස්වර්ගය වූ කලී තවත් නරක දේ නොවන ස්ථානයකි. මරණය තවත් නොවනානේය, වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය (එළිදරව් 21:4). තවත් වෙන්වීමක් නොවන්නේය මන්දයත් මරණය ජය ගනු ලැබීය (එළිදරව් 20:6). ස්වර්ගය පිළිබඳ ඇති හොඳම කරුණ නම් අප‍ෙග් ගැළවුම් කාරයාණන් වන ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය එහි තිබීමයි (1 යොහන් 3:2). අපට ප්‍රේම කළාවූ සහ අප වෙනුවෙන් දිවි පිදූ බැටළු පෝතුමන් හා සමග මුහුණට මුහුණලා සිට, ස්වර්ග‍ෙයහි එතුමන්ගේ අභිමුඛත්වය තුළ සදාකාලික ප්‍රීතිය භුක්ති විඳීමටද අපට හැකි වේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113
    තියෙන එකෙක්ගෙන් හොරකම් කරලා සල්ලි කාරයෙක් වෙලා පස්සෙ පල්ලියෙ ගේට්ටුව ලග ඉදන් දනගාලා සර්ව බලදාරී දෙවියන්ගෙන් සමාව ඉල්ලගෙන ස්වර්ගයට යන්ඩ පුරුදු කරමු ලමයින්ට.

    FcnmcysWYAAzRd-.png

    ඕවා ගැන හිතන්න කලින් තමන්ගේම අම්මා දැක්කාම උඹේ පයිය නගින්නෙ ඇයි කියලා බලපන් පොන්නයා 🤭 🤭
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් මුස්ලිම් අයට වඩා ඵහෙම කියන්නේ මේකේ ඉන්න කැතලික් උන්..පව් ඉතිං මෝඩයෝ ටික..උන්ට මේවා පේන්නේ නෑ..ලංකාවේ අාගම වෙනස් කරන්නයි සංස්කෘතිය වෙනස් කරන්නයි හීන දන්නවා අැරෙන්න.😅

    NGWK7Bg.png