ජපන් හීන

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    අර මේකෙ එකෙක් වැලලුනානෙ, ජපානෙ මෙහෙමයි, ජපානෙ ගියොත් මෙහෙම වෙනවා, ඔක්කොම ගොඩ කියල.
    අද ඉඳන් මං ඌ එක්ක එකඟයි

    1721049606803.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    අපිව පඩෙකට ගනන්ගන්නෑ කියන්නෙ ඇත්තද
    ඇත්ත බං, තුන් පාරක් ගියා. කළු කැත සිංහලු ගණන් ගන්නෙ නෑ. උන් බයයි කැත උන් අරීවි කියල. හැබැයි ෆිට් උන දෙතුන් දෙනා නම් හොඳයි. කරච්චල් බං
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,477
    1
    51,108
    113
    ප*යාගල
    sorry.com
    ඇත්ත බං, තුන් පාරක් ගියා. කළු කැත සිංහලු ගණන් ගන්නෙ නෑ. උන් බයයි කැත උන් අරීවි කියල. හැබැයි ෆිට් උන දෙතුන් දෙනා නම් හොඳයි. කරච්චල් බං
    Uba kohomda giye office eken yawwada.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Uba kohomda giye office eken yawwada.
    කම්පැනි දෙකකින් දෙපාරක් මාස දෙක ගානෙ. අන්තිම පාර තනියම විසිට් එකක් සතියකට බිස්නස් පොටක් පාදගන්න ඒකෙ ඉන්වෙස්ටර් කර ඇරියා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අර අපේ එකෙක් අරන්ම අවේ දැන් දෙන්න කොහෙද දන්නේ නෑ
     
    • Wow
    Reactions: Ulti

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,638
    2,475
    113
    නිධානයක් උඩ
    ඒත් සිංහලු ජපනියො බඳින්නේ හෝ ගාලා.

    අපෙ පංතියෙ උන් දෙන්නෙක් එහෙන් බැඳලා ළමයි හදාගෙන ඉන්නවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    UK ගිහිල්ලත් ගෑනිටයි මූටයි ඩිප්‍රෙස් කියලා ලංකාවට ආපු එකා හිත හදාගන්න මොනා හරි දාන්නත් එපැයි..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ou bn lankwa nm thiththa wela thiyenne
    3000 k bank eke nathi ponnaya dan duka niwa ganna buddagamata baninne nadda.

    lankawa thiththa wela nam japan yanna hithannawath epa bn, mama sahena ratawak ganaka idala thiyenawa, aathal eke oya sinhalu hithan innawage life ekak nam balanne, middle east yanna white color job ekakata. anith hama thanama rat race thamai,
    Aapo mada peradiga yanne karanna wena option ekak nati adu kule dial ne.
     
    • Like
    Reactions: Gingy