Something doesn’t Add up 🤔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,403
    22,906
    113
    For me this theory is possible only IF the ear injury was done by something else locally (I don't think so), not by the bullet. If video shows the bullet hits his ear clearly (I didn't see that clearly in the video), it would be safe to say this staged act theory is false. Because it is way too risky to stage this kind of act. Then why Trump acted like that? We know he doesn't really fit into the said category "Normal people with a little bit of sanity"
    Videos and photographs can be easily manipulated by planting their own photographers. Maybe post-edited. Maybe cherry-picked. Not something hard to do.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Yes, and look at Trump. He tried on several occasions to sell the incident; despite with the struggle of the secret service to try to evacuate him, he wanted to make the incident more dramatic. Normal people with a little bit of sanity would try to get out of this open space, but he did not try that. Clearly, he knew that there was no danger and that this was a staged act.
    "staged act" ආච්චිගේ රෙද්ද! කඩ්ඩෙන් කෙටුවට වැඩක් නෑ හරියට video එකේ බලපන්.
    secret service එකේ උන් කඩ්ඩෙන්ම කියනවා "Shooters down" කියලා! ඊට පස්සේ මොන මගුලකට ද ඌ බය වෙන්නේ.
    Trump අන්තිම මොහොතේ(0.04-0.08 min) මුනේ angle එක change උනේ නැත්නම් john f kennedy part 2 තමයි බලා ගන්න වෙන්නේ.





    උබ Trumpට කොච්චර බැන්නත් වැඩක් නෑ යකෝ රනිල් හාමුත් ට්‍රම්පච්චි එක්ක අත්වැල් බැදගෙන ගෙන ඉන්නේ. :baffled:



    මෙදා පොටේ ජය නියතයි පුතේ!

    jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,906
    113
    "staged act" ආච්චිගේ රෙද්ද! කඩ්ඩෙන් කෙටුවට වැඩක් නෑ හරියට video එකේ බලපන්.
    secret service එකේ උන් කඩ්ඩෙන්ම කියනවා "Shooters down" කියලා! ඊට පස්සේ මොන මගුලකට ද ඌ බය වෙන්නේ.
    Trump අන්තිම මොහොතේ(0.04-0.08 min) මුනේ angle එක change උනේ නැත්නම් john f kennedy part 2 තමයි බලා ගන්න වෙන්නේ.





    උබ Trumpට කොච්චර බැන්නත් වැඩක් නෑ යකෝ රනිල් හාමුත් ට්‍රම්පච්චි එක්ක අත්වැල් බැදගෙන ගෙන ඉන්නේ. :baffled:



    මෙදා පොටේ ජය නියතයි පුතේ!

    jpeg

    Shooters Down කිවුවම ඔක්කොම හරි කිසි අවුලක් නෑ? තව Shooter කෙනෙක් ඉන්න බැරිද?
    එච්චරටම බය නෑලු හැබැයි කොහෙවත් තියෙන Trump Tower එකට ඉදන් වෙනම guard එක දාලා සිද්දිය වෙච්ච වෙලේ ඉදන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    වසන්තට වෙඩි තියපු උන්ගෙ රූප ටීවි එකේ දාලා හොයාගන්න තාම මහජන සහය ඉල්ලුවෙ නෑ.

    ටී 56 දෙක හොයාගන්නත් කලින් පොලිස්පති කියනවා ltte අවි පාවිච්චි කරලා කියලා.

    මෙච්චර cctv තියෙන රටේ පෝස්ටර් ගැහුවෙ කවුද කියලා හොයාගන්න බෑ පොලීසියට.

    සාක්ෂිකාරයො tv ඉස්සරහට අරන් පාපොච්චාරණය දෙනවා ඒවයෙ අඩුපාඩු පොලීසිය හදනවා.

    ලංකාවේ පලවෙනි වතාවට බුලට් වල මාකර් එකෙන් නම ලිය ලිය වෙඩි තියලා යනවා.

    ට්‍රම්ප්ට වුනා වගේ සිද්ධි ලංකාවෙත් වෙන්න ඉඩ තියෙනවා කියලා පොලිස්පති කියනවා.

    මේවා ඔක්කොම වුනාට පස්සෙත් මේ නාට්‍ය රගපාලා ආණ්ඩුව කරන්න යන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැත්නම් කෝපිකඩේ බලලා නිදාගන්න.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Shooters Down කිවුවම ඔක්කොම හරි කිසි අවුලක් නෑ? තව Shooter කෙනෙක් ඉන්න බැරිද?
    එච්චරටම බය නෑලු හැබැයි කොහෙවත් තියෙන Trump Tower එකට ඉදන් වෙනම guard එක දාලා සිද්දිය වෙච්ච වෙලේ ඉදන්.
    දැන් ඉතින් මොකද්ද කියන්න හදන්නේ? pls elaborate! :baffled:
     
    • Like
    Reactions: dayt0na

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Obvious නෙහ් බන්
    I'm really! මට ඇත්තටම idea එකක් නැහැ. මම එකයි ඇහුවේ.
    තව shooter කෙනෙක් ඉන්න possibility එකක් තියෙන්න පුළුවන් bt ඒ incident එකෙන් පස්සේ උන් area එක safe කියල confirm කර ගත්තට පස්සේ නේ මුව අරන් යන්නේ.
    අනිත් එක ඌට symapthy එක ගන්න ඕනේ උනා නම් ඕක කරන්නේ චන්දෙ කිට්ටු කරලා.

    staged act එකක් කියන එක නම් 100% bulsh!t story.
    Even a 5th grader can totally understand it!

     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,347
    11,075
    113
    හඳට කිට්ටුව
    Obvious නෙහ් බන්
    දෙයියන්ගේ පිහිටයි කියලා අලියා එන පාරේ බුදිය ගන්නේ නෑනේ බන්..
    අනික ඔය Trump වගේ empire එකක් ගොඩ නැගුවේ උගේ proactiveness එකත් එක්ක වෙන්නැති..
    මෙලෝ මලදානයක් දන්නේ නැතුව උඹලා අපි බයිලා කියවගෙන වැඩක් නෑ බන්..