https://www.baiscope.lk/ එකට කෙල වී ඇත

Giant

Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    මේකට කෙල වෙලා ගොඩාක් කල් බන්
    මුන් අමු පිස්සු කෙලියේ දැනු අවු 2ක වගේ ඉඳන්
    මම නම් මේ කරුමේ අත් ඇරලා දැම්මා
    CINESUB එකෙන් සබ් දාපු ෆිල්ම් ම දැන් බානවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,552
    113
    One of the major reasons behind not being proficient enough in English

    තව හේතුවක් තමා හෙලකුරු. English ඉගෙන ගන්න එක වෙනුවට හෙල යක්ක පුත්තු ටික පන අදින භාශාවකට පුක දෙන්න ගියා. :yes:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    ඔතන හෙන ලොකු සීන් දාපු සෙට් එකක් . හිටියා.මම ඉස්සර මුන්ට සබ් දුන්නා..
    මගේ වැඩත් පාඩු කරන්..පිස්සුවෙන් වගේ සබ් කරේ

    ඒත් සබ් දාන අපිට එක එක සීන් කෝන් , පස්සේ වැඩේ අත ඇරලා දැම්මා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    ඇයි කාලයක් හෙණ පුකේ ටෝකක් දිදි සබ් එක එක සයිට් එකකිනුයි ෆිල්ම් ලින්ක් එක තව සයිට් එකකිනුයි දුන්නේ
    අනේ තියා ගනිම් තොපේ මහානර්ග මගුල් කියලා ඒ දවස් වලට වෙන එවාට ප්ලග් උනා.
    මුන්ගේ හෙණ ආලවට්ටම් වැඩ
    වෙන නැත්නම් කමක් නෑ සයිට්

    KM PLAYER එකට උනෙත් එමමයි
    නහුතෙට ඇඩ් ඒ කාලේ.
    දැන් පොට් ප්ලෙයර්

    ඔතන හෙන ලොකු සීන් දාපු සෙට් එකක් . හිටියා.මම ඉස්සර මුන්ට සබ් දුන්නා..
    මගේ වැඩත් පාඩු කරන්..පිස්සුවෙන් වගේ සබ් කරේ

    ඒත් සබ් දාන අපිට එක එක සීන් කෝන් , පස්සේ වැඩේ අත ඇරලා දැම්මා
    පට්ට කොල්ලෝ / කෙල්ලෝ ටිකක් හිටියා බන් මූන්ගේ පීක් ටයිම් එකේදි
    මුන් මහ ගෝත බකයෝ ටිකක් වැඩේ හරියට මැනේජ් කර ගන්න බැරි
    දැන් ඔක බලන එවුන් නෑ
    මමත් මේ අවුරුදු 2කින් වගේ ක්ලික් කලේ
    ------ Post added on Jul 16, 2024 at 11:28 PM