🎬🎥 Nightbitch (2024) - First Official Look (Starring Amy Adams) 🎥🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    p26995786_v_h10_ab.jpg



    Nightbitch is an upcoming American comedy horror film written and directed by Marielle Heller, based on the 2021 novel by Rachel Yoder. It stars Amy Adams in the lead role, alongside Scoot McNairy, Arleigh Patrick Snowden, Emmett James Snowden, Zoë Chao, Mary Holland, Ella Thomas, Archana Rajan, and Jessica Harper in supporting roles.

    Nightbitch is scheduled to premiere at the 2024 Toronto International Film Festival, and will be released in the United States by Searchlight Pictures on December 6, 2024.

    Film synopsis


    An artist who pauses her career to be a stay-at-home mum seeks a new chapter in her life and encounters just that, when her nightly routine takes a surreal turn and her maternal instincts begin to manifest in canine form.



    First Official Images (From Vanity Fair Magazine)

    GSx0dX8bUAANBDQ


    GSx0dX-a4AAep0t


    nightbitch-first-look-03.jpg


    GSx0dX9bgAERBu2


    GSx0dX-bsAAWZ6O




    Official poster

    MV5BZjc4YTY5MTQtYjdlMi00NGRiLTgwNWYtOTBhZTIwZDNiN2ZkXkEyXkFqcGdeQXVyODk4OTc3MTY@._V1_.jpg




    ඔන්න අපේ Solo Rider මහත්තයට ගැළපෙන ෆිල්ම් එකක්. ☺️😊
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    trailer එකක්වත් නෑනෙ බන් YT :eek:
    තාම රිලීස් කරලා නෑ. ඔහොම ෆිල්ම් එකක official stills රිලීස් කරන්නෙ Trailer එක රිලීස් කරන්න ළං වුණාමයි. මං අර ඊයෙ දාපු Pope ගැන ෆිල්ම් එකේ stils රිලීස් කරලා තිබ්බෙ ඊයෙ. ඔන්න අද ට්‍රේලර් එක රිලීස් කරලා. ඒ නිසා මේකෙ ට්‍රේලර් එකත් හෙට අනිද්දම රිලීස් කරයි. ආරංචිවල හැටියට නම් හැබැයි ටිකක් feminist පැත්තට බර ස්ටෝරි එකක්ලු තියෙන්නෙ. කොහොමත් ෆිල්ම් එක බලලම තමයි හොද නරක කියන්න වෙන්නෙ. Amy අක්කා ඉන්න හින්දා ඉතින් නොබලත් බෑ. 😌:love:

    මම නම් මේ නිළියගෙ ආසම Leap Year Movie එකට.. හිතට අවුල් වෙලාවට මට ඒක පට්ට relaxing :love2:
    මට නම් "Catch me if you can" බැලුවට පස්සෙ තමයි මෙයා ගැන ලොකුවටම crush එකක්. :) නර්ස්ගෙ සීන්ස් නම් පට්ටම cute. 🥰😘 මගේ නම් favourite ම නිළිය මෙයා තමයි. :yes::love: