අස්වැසුම ගැන අලුත්ම ආරංචිය

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.

    ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකෙරෙයි.

    එහි සංගණන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළ ද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙන බව වාර්තා වෙයි.

    කාණ්ඩ 4ක් යටතේ එම ප්‍රතිලාභය ලබාදෙන අතර සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සිදුකරයි.

    "දුප්පත්" කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 8,500ක දීමනාවක් ද "අන්ත දුප්පත්" යන කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ද මේ වනවිට ලබාදෙයි.

    කෙසේවෙතත් සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ 2 සඳහා ලබාදෙන අස්සැසුම ප්‍රතිලභය මෙම වසර් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර එම කාණ්ඩ 2 යටතේ ලක්ෂ 8ක පමණ ප්‍රතිලාභීන් ප්‍රමාණයක් මේ වනවිටත් දීමනා ලබා ගනිමින් සිටී.

    අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වූ වහාම පළමු අදියරේ දී අස්වැසුම හිමිවන ප්‍රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    • Like
    Reactions: dxx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    ආරංචිය සුබයි. රටම අනුරයි. 🧭🧭🧭

    War Attack GIF by Warner Bros. Pictures
     
    • Haha
    Reactions: J Starlin

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹලෑ තාත්තට රනින් බිස්නස් එකක් නැතුව දේශපාලන පත්වීම් නම් ඉන්නෙ ෆුල් අනාත කේස් (මමත් ඉස්සර දේශපාලන පත්වීම් හිටියෙ, මන්ත්‍රී ලේකම්. තියෙන කනෙක්ෂන් එකක් පාවිච්චි කරලා කඩ කෑල්ලක් වත් අරගනින්. එ යකාගෙ සල්ලි උස්ස උස්ස චිකන් බකට් කනවට වඩා.
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උඹලෑ තාත්තට රනින් බිස්නස් එකක් නැතුව දේශපාලන පත්වීම් නම් ඉන්නෙ ෆුල් අනාත කේස් (මමත් ඉස්සර දේශපාලන පත්වීම් හිටියෙ, මන්ත්‍රී ලේකම්. තියෙන කනෙක්ෂන් එකක් පාවිච්චි කරලා කඩ කෑල්ලක් වත් අරගනින්. එ යකාගෙ සල්ලි උස්ස උස්ස චිකන් බකට් කනවට වඩා.
    Pissuda bn tattata msc ekakuth tiyanawa.api itin issara idan unp.
     
    • Haha
    Reactions: kasun_kbp

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Pissuda bn tattata msc ekakuth tiyanawa.api itin issara idan unp.
    එළ. උඹ ඩවුන් වෝට් කරාම අපෙ යූසර් රිඇක්ෂන් ස්කෝ එක බහිනව. තෝ එක්ක නිකන් මිනිස්සු තරහ වෙනවා. දැන් උඹ මොනවද ඉස්සරහට කරන්නෙ කියලා තීරණය කරාද ? අපෙ එකාව යවන්න ඉන්නෙ ජර්මන් ටෙක්.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එළ. උඹ ඩවුන් වෝට් කරාම අපෙ යූසර් රිඇක්ෂන් ස්කෝ එක බහිනව. තෝ එක්ක නිකන් මිනිස්සු තරහ වෙනවා. දැන් උඹ මොනවද ඉස්සරහට කරන්නෙ කියලා තීරණය කරාද ? අපෙ එකාව යවන්න ඉන්නෙ ජර්මන් ටෙක්.
    Rata yanawa bn.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මේ පර නාකිය :growl: අපෙන් ටැක්ස් කපල ඒ සල්ලි ජන්දේ බලාගෙන පින් පඩි සුත්තලට දෙන්න නේ හදන්නේ ඒ පාර
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ පර නාකිය :growl: අපෙන් ටැක්ස් කපල ඒ සල්ලි ජන්දේ බලාගෙන පින් පඩි සුත්තලට දෙන්න නේ හදන්නේ ඒ පාර
    උබත් ගනින්.

    උඹත් අස්වැසුම හදාගනින් කීල්ස් එකේ කුනුවෙච්ච චිකන් බකට් කන්න තිබ්බ හදාගත්තනම් :lol:
    ඕවගේ ඇවිදින්න බෑ නැත්නම් මන් හදාගන්නවා kfc පැත්තෙවත් යන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහෙම හැමෝටම සල්ලි බෙදලා දෙන එක හොඳයි.

    මිනිස්සු වැඩක් පලක් කරන්නේ අපරාදේ 🤣
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙහෙම හැමෝටම සල්ලි බෙදලා දෙන එක හොඳයි.

    මිනිස්සු වැඩක් පලක් කරන්නේ අපරාදේ 🤣
    ජෙප්පෝ ආවම රටටම දෙනවා බය වෙන්න එපා.
     
    • Haha
    Reactions: marindi

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබත් ගනින්.


    ඕවගේ ඇවිදින්න බෑ නැත්නම් මන් හදාගන්නවා kfc පැත්තෙවත් යන්න.
    ග්‍රාම සේවක ගැනිට පුප දෙන්න ඕනනේ :baffled: ඒකිගේ කැටයම් ඇම්බක්කෙවත් නැ
     
    • Sad
    Reactions: J Starlin