WTF had happened here!

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අනිත් උන්ටත් උන් දින්න කියල හිතන්න බෑ

    බලපංකො උන්ගෙ උජාරුව 😅

    සමහර විට අරූ හිතුව ද දන්නෙ නෑ මං දැං හෙන ලීඩ් එකක් තියල තියෙන්නෙ කියල

    උගෙ කැල්කුලේෂන් වැරදියි


    ස්ලෝ කෙරුව වේලාසන වැඩියි. අනිත් අය ලගම එනව කියල තේරුම් ගත්තෙ නෑ
    නැත්තං මෙයා ධාවන පතේ වෙන ඉරකට රැවටුණා

    තහනම් උත්තේජක පාවිච්චි කලාම ඔහොම වෙනව :P
    වේගෙ වැඩි වුණාට, මොලෙත් කොලොප්පන් වෙනව :lol:

    Uba diwwoth nam oya kiwwa tika wenna puluwan
     
    • Haha
    Reactions: NRTG and Asmodeus

    Sen-lu

    Well-known member
  • ඇග තිබ්බට කලුවට මොලේ නෑ .
    මොකද බං නැත්තෙ ඌ ඕක දින්නනම් නිකම්ම තරඟයක් දින්න විතරක් වෙනව. දැන් බලපංකො අපිත් මූගැන දන්නව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    මොකද බං නැත්තෙ ඌ ඕක දින්නනම් නිකම්ම තරඟයක් දින්න විතරක් වෙනව. දැන් බලපංකො අපිත් මූගැන දන්නව.
    දන්නවා ඉතින් හරකෙක් කියල. 🥱