සුනිල් පෙරේරා Lite version

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    Set නෑ, සුනිල්ව ඈරූඩ කරගෙන දඟලන්නේ.... උගේ රියල් ටැලන්ට් එක නම් පට්ට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පියල් මූව අහම්බෙන් හොයන් තියෙන්නේ. පොඩි එකෙක්. ජිප්සීස් ආයේ පණ ගහල ආවේ මේ කොල්ල හින්දා. ජිප්සීස් එක්ක ඉන්නකන් දෙගොල්ලොන්ටම හොඳයි. කට්ටියම මූව උඩ දාල උඩ දාල මූ පිම්බෙන්න ගත්තොත් පෙරේරා පවුලෙන්ම කපල දායි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,908
    22,004
    113
    මූ ට සෑහෙන ගානක් දෙනවා ඇති .. මුගෙන් තමයි දැන් ජිප්සීස් තනිකර දුවන්නේ. නැත්නම් නවත්තන්න ඉදල තියෙන්නේ .
    Umbe iskole ekek neda?
     
    • Like
    Reactions: Psiko