සුනිල් පෙරේරා Lite version

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    මූ හොඳයි. හැබැයි මුගේ voice එක මුට ගැලපෙන්නේ නැති seen එකක් පේන්නේ මට විතරද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    gayan ta wada mu thama ban sunilge mahattayage original putha :D
    gayan lage kari panditha kama
    කටහඩ විතරක් නෙවෙයි මූට වෙනම brand එකක් හදන්න පුලුවන් perform කරන්න පුලුවන් වයසට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්න එකෙක්.



     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    කටහඩ විතරක් නෙවෙයි මූට වෙනම brand එකක් හදන්න පුලුවන් perform කරන්න පුලුවන් වයසට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්න එකෙක්.




    muge foreign or amutu look ekak ban tyenne. lansi da manda.
    amu tatta sinhala nam nemei :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    muge foreign or amutu look ekak ban tyenne. lansi da manda.
    amu tatta sinhala nam nemei :D
    අඩෝ දැන් මට ඒක මිටර් උනේ. ඌ කොහේ හරි චර්ච් කතාවක් කිව්වා.. හැබැයි මූ අපේ ඉස්කෝලේ ලු. NC ..
    අපේ එකට වෙන උන් ගන්නෙම නෑ නේ. මම දන්නා තරමින් පොඩි %එකක් වත් ගත්තේ නෑ ඉස්සර. :rofl:
     
    • Love
    Reactions: Cenon

    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43
    මම හිතුවා මට විතරයි ඔය කැරියව පෙන්න බැරි කියලා
    Ade sirama kathawa ban,,,
    mamath sahenna dawas ganak note keruwa oya scene eka..
    u karapu deyakuth na..eth uwa arahan ban..:unsure::unsure:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    Mu ausi neda kalin htye
    naa mu lankawe hitapu ekek . OL withrak krala club wla sindu kiya kiya idala.

    gayan ta wada mu thama ban sunilge mahattayage original putha :D
    gayan lage kari panditha kama
    ow.. uge thiyana panditha ego eka nathnm ada uu hoda thanaka innawa.
    dan unth u gypsis ekka set wela ekath lead kragena ugei , mugeyi aluth sindu kragena thiyana sindu tikath gahala saahena deyak kranna puluwn. eth uu baka pandithayi. uu kamathi naa lu oya functions wla play krnna.
    ------ Post added on Jul 25, 2024 at 5:32 PM
     
    • Like
    Reactions: Cenon