සතරපෙර නිමිති දැකපු මනමාලයා... 😂

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,551
    1
    17,442
    113
    −273.15°C
    1641491544.jpeg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    kari katha kiwwata menna math banda wage scene ekak pennnawada danne nane apu unta
    අඩෝ මේක වෙන්න පුළුවන් බං, කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට ගියා දැන් අවුරුදු ගානකට කලින්. ඒකිට ඇන ඇන හිටපු වෙන කැම්පස් එකක එකෙක්ටත් ඒකි වෙඩින් එක කියල. අපිත් එක්ක ට්‍රිප් ඉඳන් ගිහින් තියෙනව උන් දෙන්න. කොල්ල සීන් එක නවත්තල තිබ්බෙ. මේකි එදා නැටුවෙම අරූට පේන්න ඕවර් ඇක්ටින් හොඳට තේරුනා, ( සීන් එක අපිට පේන හැටියටද දන්නෙ නෑ).

    හැබැයි අරූ නම් හොඳටම ඇන ඇන හිටය මේකිට ෆ්‍රී උන ගමන් ඇවිත් කැම්පස් එකේදිම ඇරල යන සයිස් හිටියෙ. වීක් එන්ඩ් එහෙම ඒකි ලොවෙත් හොයන්න නෑ ඒ දවස් වල. ට්‍රිප් ගිහිල්ලත් අරකි නොන්ඩි ගහගත්ත ගමන් හිටියෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,159
    11,936
    113
    කුලයක් ඇත්තේම නැති බවට සහතික කරමු

    දුන්නත් ගහන්ඩ එපා

    #6inchesEK