### දැකපු හොදම කින්ඩියක් තමයි

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දැකපු හොදම කින්ඩියක් තමයි


    Oi Oi 😂🙏

    image-2025-11-24-082915190.png
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    දැන් බොක්ක එලියෙ දාගෙන ටීවි චැනල් ඉස්සරහ කෑ ගහන්න දෙයක් නෑ

    හෙට ඉඳන් ඔය පොත් ටික බෙදලා උගන්නපල්ලා

    මූ දන්නෙ නැද්ද මුන් තමයි ආණ්ඩු කරන්නේ කියලා 🤣🤣
     
    • Haha
    Reactions: KDH

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    දිට්ටා කුණාටුවෙන් පස්සේ දෙරණට බයේ ඵන්නේ නැතුව ඉඳලා දැන් ඒක අමතක වෙනකන් ඉඳල අැවිත් නේද උඹලගේ මහ ලොකු වීරයා..:lol:
     
    • Haha
    • Like
    Reactions: Amith0424 and KDH

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දිට්ටා කුණාටුවෙන් පස්සේ දෙරණට බයේ ඵන්නේ නැතුව ඉඳලා දැන් ඒක අමතක වෙනකන් ඉඳල අැවිත් නේද උඹලගේ මහ ලොකු වීරයා..:lol:
    ඔයා පහුගිය දවස්ටිකේ දෙරන බැලුවෙ නැද්ද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    කටට රුන්න වගේ කටවල් වැහුණා උන්ගෙ 🤭


    දිට්ටා කුණාටුවෙන් පස්සේ දෙරණට බයේ ඵන්නේ නැතුව ඉඳලා දැන් ඒක අමතක වෙනකන් ඉඳල අැවිත් නේද උඹලගේ මහ ලොකු වීරයා..:lol:

    අදද රෙන නයි දෙරනෙන්ද එහෙම කිව්වෙ? 🙈
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    පාස්කු ප්‍රහාරේ කරේ ඉන්දියාවෙන් කියලා විපක්ෂේ ඉන්නකොට කියලා , දැන් ඉන්දියාවේ පුක ලොවන එකා නේද මේ ? 🤌🤌
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කටට රුන්න වගේ කටවල් වැහුණා උන්ගෙ 🤭




    අදද රෙන නයි දෙරනෙන්ද එහෙම කිව්වෙ? 🙈

    රටේවත් නැති නාකි ජෙප්පෝ ඒව දන්නෙ නෑනේ..🤷‍♂️