🍷🍷 අද බොනවා!!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    අද කරටි කැඩෙන්න ගසනවා 🥃🥃🥃.
    @tharakaf ජුන්ඩාලේප සුට්ටක් ගාගෙන වරෙන් ගල් කොල්ලා :lol: :lol:
    නේවි සීල් එකක් කඩලා ගන්න @Walter White සබාපති තුමා. @Solo Rider සිටුතුමා වැඩේට සෙට් වෙමුත? අඩෝ @emoji diaries අද අනිවාර්ය නිවාඩුවක් දාලා බොන්න වරෙන් 🥃 @NRTG කොල්ලෝ කඩේ ගිහින් හොඳ බයිට් එකක් අරන් වරෙන්. :eek:
    පට්ටම සොමි දවසක් අද ලලලල ලලලල ලාලාලාලා.. අද එරෝසනයා ඉන්නම තිබ්බ දවසක් shittt
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    අද කරටි කැඩෙන්න ගසනවා 🥃🥃🥃.
    @tharakaf ජුන්ඩාලේප සුට්ටක් ගාගෙන වරෙන් ගල් කොල්ලා :lol: :lol:
    නේවි සීල් එකක් කඩලා ගන්න @Walter White සබාපති තුමා. @Solo Rider සිටුතුමා වැඩේට සෙට් වෙමුත? අඩෝ @emoji diaries අද අනිවාර්ය නිවාඩුවක් දාලා බොන්න වරෙන් 🥃 @NRTG කොල්ලෝ කඩේ ගිහින් හොඳ බයිට් එකක් අරන් වරෙන්. :eek:
    පට්ටම සොමි දවසක් අද ලලලල ලලලල ලාලාලාලා.. අද එරෝසනයා ඉන්නම තිබ්බ දවසක් shittt
    Navy seal bonna epa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,535
    113
    අද කරටි කැඩෙන්න ගසනවා 🥃🥃🥃.
    @tharakaf ජුන්ඩාලේප සුට්ටක් ගාගෙන වරෙන් ගල් කොල්ලා :lol: :lol:
    නේවි සීල් එකක් කඩලා ගන්න @Walter White සබාපති තුමා. @Solo Rider සිටුතුමා වැඩේට සෙට් වෙමුත? අඩෝ @emoji diaries අද අනිවාර්ය නිවාඩුවක් දාලා බොන්න වරෙන් 🥃 @NRTG කොල්ලෝ කඩේ ගිහින් හොඳ බයිට් එකක් අරන් වරෙන්. :eek:
    පට්ටම සොමි දවසක් අද ලලලල ලලලල ලාලාලාලා.. අද එරෝසනයා ඉන්නම තිබ්බ දවසක් shittt

    කරන්න වැඩක් නැත්තන් ලග්නයක් දිහා බලල අතේ ගහල නිදාගනින් බන් බොරුවට ටැග් කරන්නෙ නැතුව.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    200-3.gif

    තරහකාරයෙක් මැරිලාද 🤔 ටිකට් එකක් ඇදිලාද 🙄 අසංකයාට පිල්ලියක්වත් යැව්වාද 😪
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    ආ .. බොමු බොමු
    කෝ ගන්න

    @Heshan Daminda ඇවිල්ල මෙතන ලැප් ඩාන්ස් එකක් දාපන්, අපි බොන ගමන් බල බල ඉන්න.
    අද දෙවියන් අපගේ මුණ බැලුවා කාලෙකට පස්සේ.. 🕺