Display ඒක ගියා සින්හලු

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,356
    21,487
    113

    ඊයෙ බයික් එකෙ ටිකක් දුර ගමනක් ගියා සන්ග්ලාස් දෙකත් එකම පොකට් එකෙ තිබුනෙ යන ගමන් සන්ග්ලාස් එක ගත්තා පැටලිලා ඇවිත් පෝන් එකත් වැටුනා කාපට් පාරට. මට තෑගි ලැබුනු එකක්. පට්ට හුරු බුහුටි කමට ආසාවට පාවිච්චි කලේ. iphone se 2016 16gb. එච්චර වටින්නෙ නෑ. ඒත් ඩිස්ප්ලේ එක 8500ක් කියනවා. දුකයි දුකයි දුකයි!!!



    image.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,356
    21,487
    113
    පිටෝටුවේ ගියා නන් ග්ලාස් එක විතරක් දාගන්න පුළුවං තැන් තිබේ ලු
    එහෙම දාන්න පුලුවන්ද බන්? ග්ලාස් එක නම් කුඩු. ටච් එක වැඩ. මන් හිතුවෙ ඩිස්ප්ලේ එකම දාන්න වෙයි කියල. :shocked:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,030
    113
    මාලඹේ
    ඔව් බන් ඒත් මෙ අ පෝන් එකේ සයිස් එකට මන් මාර ආසයි :rolleyes: :rolleyes:
    මේ Size එක Call වලට නම් පොඩි පොඩි වැඩ වලට නම් සිරාවට සෙට් ඒත් Web browsing වලට නම් අවුල් Dispaly එක පොඩි නිසා
    අලුතෙන් එන Sony Phone නුත් එන්නේ මේ පළලට තමා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    එහෙම දාන්න පුලුවන්ද බන්? ග්ලාස් එක නම් කුඩු. ටච් එක වැඩ. මන් හිතුවෙ ඩිස්ප්ලේ එකම දාන්න වෙයි කියල. :shocked:
    පුළුවන් .. අලුතෙන් එහෙම සින් එකක් තියෙනවා..
    මම දැක්කා ෆෝන් shop කීප තැනක ම ගහලා තියෙනවා.. glass එක විතරක් දානවා කියලා. පොඩ්ඩක් හොයලා බලපන් උඹේ ටවුමේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,071
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ Size එක Call වලට නම් පොඩි පොඩි වැඩ වලට නම් සිරාවට සෙට් ඒත් Web browsing වලට නම් අවුල් Dispaly එක පොඩි නිසා
    අලුතෙන් එන Sony Phone නුත් එන්නේ මේ පළලට තමා
    monawada e sony model. dan ennema gal lali ne.
    podi phone kiyala thiyenne button phone ne.