හොඳ රෙස්ටොරේෂන් ප්‍රොජෙක්ට් එකක්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    පරණ මේ වගේ වාහනයක් අරගෙන මේ කොලිටි එකට රිස්ටෝ කරන්න කියක් විතර යනවා ද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහර ගරාජ් වල මම දැකලා තියෙනවා හැප්පිලා කන්ඩම් වෙච්ච වාහන ගෙනත් මිනිස්සු දම්මලා ටික ටික රිස්ටෝර් කරනවා. උන්ට පඩි දෙන්නයි වාහනේ බඩු වලට වියදමයි ගියාම ලාභ තියෙනවාද? අනිත් එක එහෙම කන්ඩම් වෙච්චි එව්වා ට්‍රාන්ස්ෆර් කරන්න යද්දි අහුවෙන්නෙ නැද්ද?