හොඳ සිංහල drama එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,145
    23,952
    113
    හොඳ සිංහල teledrama එකක් suggest කරන්න මචන් බලන අය. අලුත් එකක් නන් හොඳයි. පරණ ඒවත් අවුලක් නෑ.

    English ඒවම බල බල ඉද්දි පොඩ්ඩක් craving එකක් එනව සිංහල එකකුත් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    ඇල්ල ළග වලව්ව
    මනෝකාය
    ඉසිවර අසපුව
    එකට ගැටුම
    ජීවිතයට ඉඩදෙන්න
    සඳ අමාවකයි
    රම්‍ය සුරම්‍ය
    පතොක් පාලම
    විස්මය - රූපවාහිනියෙ ගිය ටෙලි ඩ්‍රාමා එකක්
     
    • Love
    • Like
    Reactions: NRTG and dillido

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,145
    23,952
    113
    Akala Sandya
    Bandubasnamanaya
    Bodima

    ඇල්ල ළග වලව්ව
    මනෝකාය
    ඉසිවර අසපුව
    එකට ගැටුම
    ජීවිතයට ඉඩදෙන්න
    සඳ අමාවකයි
    රම්‍ය සුරම්‍ය
    පතොක් පාලම
    විස්මය - රූපවාහිනියෙ ගිය ටෙලි ඩ්‍රාමා එකක්

    මාණික්කාවත
    Thank you machanla
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,185
    1,780
    113
    බැද්දේ කුලවමිය
    අමුතු දොස්තර
    තාත්තා
    කූඹියෝ
    සහෝදරයා
    බොහිමියානුවා
    සුදු ඇඳගෙන කලු ඇවිදින්
    වීරයා ගෙදර ඇවිත්
    තණමල්විල කොල්ලෙක්
    ස්වයoජාත
    සත්‍යා
    රන් තිලි වැව
    අමුතු මිනිස්සු
    ගිරිදේවි
    ඉඩෝර වැස්ස
    සකර්ම
    මානික්කාවත
    මහපොළව
    එයාදැන් බැඳල
    සෙදෝනා
    අග පිපි මල්
    යකඩ දෝලි
    සංක්‍රාන්ති සමය
    චෙස්
    අඩෝ
    Can you hear me
    One way
    ජීවිතයට ඉඩ දෙන්න
    විතයේ එක් දවසක්
    සහෝදරයා
    මැටි කඩුලු
    ඉර අවර
    වියළි
    බැක්සයිඩ්
    තක්සලාව
    පුංචි වලව්ව
    සඳ අමාවකයි
    කන්දේ ගෙදර
    ඉර ගිනි මද්දහන
    සුළඟ මත මොහොතක්
    ස්වේත ගංතෙර
    සුළඟ මහමෙරක
    සූරිය කුසුම
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,145
    23,952
    113
    ඉර අවර ( Ira Awara )
    Thank you

    බැද්දේ කුලවමිය
    අමුතු දොස්තර
    තාත්තා
    කූඹියෝ
    සහෝදරයා
    බොහිමියානුවා
    සුදු ඇඳගෙන කලු ඇවිදින්
    වීරයා ගෙදර ඇවිත්
    තණමල්විල කොල්ලෙක්
    ස්වයoජාත
    සත්‍යා
    රන් තිලි වැව
    අමුතු මිනිස්සු
    ගිරිදේවි
    ඉඩෝර වැස්ස
    සකර්ම
    මානික්කාවත
    මහපොළව
    එයාදැන් බැඳල
    සෙදෝනා
    අග පිපි මල්
    යකඩ දෝලි
    සංක්‍රාන්ති සමය
    චෙස්
    අඩෝ
    Can you hear me
    One way
    ජීවිතයට ඉඩ දෙන්න
    විතයේ එක් දවසක්
    සහෝදරයා
    මැටි කඩුලු
    ඉර අවර
    වියළි
    බැක්සයිඩ්
    තක්සලාව
    පුංචි වලව්ව
    සඳ අමාවකයි
    කන්දේ ගෙදර
    ඉර ගිනි මද්දහන
    සුළඟ මත මොහොතක්
    ස්වේත ගංතෙර
    සුළඟ මහමෙරක
    සූරිය කුසුම
    Hammatasiri. Uba meka save karan inna list ekakda? Thanks anyway.
    ------ Post added on Jul 11, 2026 at 8:02 PM
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,131
    15,637
    113
    New Zealand
    සකර්ම බලපන්. හැබැයි තැනින් තැනින් බලන්න එපා. නිදහසේ මුල ඉදන් අගට බලපන්. එපි 60ක් වගේ තියෙන්නේ.සම්පූර්ණ එක බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාපන්
     
    • Like
    Reactions: NRTG