සැප්තැමබර් 21 ජානදිපතිවරණය

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    උබලා වගේ අපතයෝ


    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.
    උබලා වගේ අපතයෝ
    ඒ දා කේපී ට කඩේ ගිය උබ අද ජාතික වීරයා වාගේ කථා කරනවා.
    උබලා වාගේ අපත යක්කු මේ ලෝකෙට බිහි කරපු උන්ගේ අර දෙක
    කපා දාන්න ඕන .
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් බන් ඇහුරුනේ 🤩🤩
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.
    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩


    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා 🤣
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
    Ponil-Balu.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    21 කිට්ටු වෙලා ගං වතුරක් සුනාමියක් භූමිකම්පාවක් සුළි සුළඟක් හෝ වෙනත් හදිසි අපදා තත්වයක් ආවොත් මෙම දිනය චූට්ටක් විතර කල් යා හැකි බව කරුණාවෙන් සලකන්න
     
    • Like
    • Haha
    Reactions: kolavari and 2osama

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එයා ජලනිගෙ ජන්ගිය අස්සෙ බුදි ඇති තාම..😁
    රනිල්ගේ ගේ ඉස්සරා අපි එනකල් බලං ඇති, ත්‍රේඩ් එකක් දාලා තිබ්බා එන්න කියලා. :ROFLMAO: ;-)

    දාන මගුලක් පොඩියට දාපං, දෙන චන්දේ දෙන්න හිතෙන්නේත් නෑ.
    ------ Post added on Jul 26, 2024 at 8:02 AM