ගෝඨාගේ බුද්ධි අංශය

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨාගේ බුද්ධි අංශය

    සරත් ෆොන්සේකට හමුදා මූලස්තානය ඉස්සරහා ගහනකම් දන්නේ නෑ
    ගෝටාට පිත්තල හංදියේ ගහනම් දැනන් හිටියේ නෑ
    කොලඹට කොටි ගුවනින් 16 පාරක් ගහලා යනකම් දැනන් හිටියේ නෑ
    කොලඹ බස් අටකට බෝම්බ තියනකම් දන්නේ නෑ
    කොටි අනුරාදපුර ගුවන් යානා 18ක් වනසලා යනකම් දන්නේ නෑ
    සපුගස්කන්ද බලාගාරයට දෙපාරක් ගහනකම් දන්නේ නෑ
    ජෙයරාජ්ට බෝම්බ ගහනකම් දන්නේ නෑ
    මහින්ද විජේසේකරට බෝමබයක් කෙලිනකම් දන්නේ නෑ
    කොටින්ගේ රත්තරන් කන්ටෙනර් වලට උන දෙයක් දන්නේ නෑ.
    කේපීගේන් සත පහකවත් ආන්ඩුවට ගන්න දන්නේ නෑ
    භාරතට මහ දවල් වෙඩි තියනම් දන්නේ නෑ
    කොටකතන මිනීමරුව ගැන දන්නේ නෑ
    ලසන්ත්ත වික්‍රමතුංග අදි ආරක්ෂිතයක් තුල මරනකම් දන්නේ නෑ
    තජූඩීන් මිනීමැරුමක් කියලා දන්නේ නෑ
    තව්හිද් ජට්මාත් එකට ආන්ඩුවෙන් ඉඩමක් දුන්න කියලා දන්නේ නෑ
    තව්හිද් සහ බලසේනවට අරක්ෂක අංශයෙන් පඩි දුන්නා කියලා දන්නේ නෑ
    සිරිසේන ආප්පයක් කටේ ඔබලා යනකම් දන්නේ නෑ
    මරා 2015 පරදිනවා කියලා දන්නේ නෑ
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගහනව කියල දැනන් හිටියත් මේවගේ ගහයි කියල හිතන්නෙ නෑ.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    උන් නම් දන්නෙ නෑ කියමුකො, හෙමසිරි ගෙ බුද්ධි අංශෙ නම් දැනගෙන ගහනකල් බලන් ඉන්නව. මාරයි නෙහ්!!
     
    • Like
    Reactions: richlife

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    UNP Ponnayo eka denna oya mathuwenne :rofl:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගහනව කියල දැනන් හිටියත් මේවගේ ගහයි කියල හිතන්නෙ නෑ.

    පොන්ස් ඉස්සෙල්ලම පාර ගහනකොට ඔහොම තමයි.බලපන් ඇමරිකාවට ලෝකේ හොඳම CIA තිබිලා 2001 වර්ල්ඩ් සෙන්ටර් එක විනාස කරලා පෙන්ටගනයටත් ගහලා යනකම් දැනගෙන හිටියේ නෑ.එකපාරම එහෙම ඈටෑක් එකක් එන්න පුලුවන්.ලංකාවේ හම්බයන්ට ක්‍රිස්තියන් පල්ලි වලට ගහන්න හේතුවක් තිබ්බේ නෑ.හැබයි ආපහු ගැහුවොත් සිරිසේනගේ සරම ගලවලා ඔලුවේ ඔතලා එලවන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    පොන්ස් ඉස්සෙල්ලම පාර ගහනකොට ඔහොම තමයි.බලපන් ඇමරිකාවට ලෝකේ හොඳම CIA තිබිලා 2001 වර්ල්ඩ් සෙන්ටර් එක විනාස කරලා පෙන්ටගනයටත් ගහලා යනකම් දැනගෙන හිටියේ නෑ.එකපාරම එහෙම ඈටෑක් එකක් එන්න පුලුවන්.ලංකාවේ හම්බයන්ට ක්‍රිස්තියන් පල්ලි වලට ගහන්න හේතුවක් තිබ්බේ නෑ.හැබයි ආපහු ගැහුවොත් සිරිසේනගේ සරම ගලවලා ඔලුවේ ඔතලා එලවන්නේ

    ඒත් මෙහෙ කට්ටියනම් කියන්නෙ පල්ලි වලට හෝටල් වලට ගහනව කියල දැනගෙන හිටිය කියල.
     
    • Like
    Reactions: 2osama

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්ස් ඉස්සෙල්ලම පාර ගහනකොට ඔහොම තමයි.බලපන් ඇමරිකාවට ලෝකේ හොඳම CIA තිබිලා 2001 වර්ල්ඩ් සෙන්ටර් එක විනාස කරලා පෙන්ටගනයටත් ගහලා යනකම් දැනගෙන හිටියේ නෑ.එකපාරම එහෙම ඈටෑක් එකක් එන්න පුලුවන්.ලංකාවේ හම්බයන්ට ක්‍රිස්තියන් පල්ලි වලට ගහන්න හේතුවක් තිබ්බේ නෑ.හැබයි ආපහු ගැහුවොත් සිරිසේනගේ සරම ගලවලා ඔලුවේ ඔතලා එලවන්නේ

    පුක දෙන එකේ සීමාවක් නෑ නෙහ්...
    හිරිකොතේ ගූ වැල රහද ඔච්චර.......

    කියක් ගෙවනවද බං දැන්...
    ඉස්සර වගේ තාම දවසට 1750, දවල් කෑම එකයි හවසට අරක්කු කාලයි ද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    ගොන් හරකෝ LTTE එකට ඒ කාලෙ ලොකු සන්විදාන ශක්තික් තිබ්බ.අවුරුදු 30 ක් තිස්සේ පෝශනය උන වෙනම බුද්දි අන්ශ පවා තිබ්බ සන්විදනයක්.සාම සාකච්ඡා කාලෙ උන් උපරිම සන්විදාය වෙලා තිබ්බෙ..

    LTTE එකේ අවසානෙ ලන් වෙද්දි අවසන් අවුරුදු ටිකේ උන්ට ඔහොම ප්‍රහාර එල්ල කරන්ඩ බැරි උනේ උන්ගෙ අවි ආයුද නැව් 10 ක් විනාශ කරේ ඒ කාලෙ තිබ්බ බුද්දි
    අන්ශ වලට පින්සිද්ද වෙන්ඩ තමා.ආයේ ltte එකට මේ වෙනකන් නැගිටින්ඩ බැරි වෙන්ඩ ම ගැහුවෙත් ඒ හින්දමයි.

    සිරා & රනිල් ට දුන්නෙ සම්පූර්ණයෙන් සුරක්ෂිත රටක් .මුන් දෙන්න දන්නෙ නෑ ආයුද තොග ගනන් ගෙනල්ල හුකවල යනකන්
     
    • Haha
    Reactions: jehantheexplorer

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොන්ස් ඉස්සෙල්ලම පාර ගහනකොට ඔහොම තමයි.බලපන් ඇමරිකාවට ලෝකේ හොඳම CIA තිබිලා 2001 වර්ල්ඩ් සෙන්ටර් එක විනාස කරලා පෙන්ටගනයටත් ගහලා යනකම් දැනගෙන හිටියේ නෑ.එකපාරම එහෙම ඈටෑක් එකක් එන්න පුලුවන්.ලංකාවේ හම්බයන්ට ක්‍රිස්තියන් පල්ලි වලට ගහන්න හේතුවක් තිබ්බේ නෑ.හැබයි ආපහු ගැහුවොත් සිරිසේනගේ සරම ගලවලා ඔලුවේ ඔතලා එලවන්නේ

    ද බැහැපු හොරිකඩ ගු පොන්නය. තෝම කියන විදියට ඇමෙරිකාවට ගහද්දි උන් දැනන් හිටියෙ නෑ.
    මෙහෙ තැනයි වෙලාවයි කියල ගහද්දි උඹේ සිරිකොතේ සෙට් එක උන් විතරක් නොගිහින් බේරුනා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උන් නම් දන්නෙ නෑ කියමුකො, හෙමසිරි ගෙ බුද්ධි අංශෙ නම් දැනගෙන ගහනකල් බලන් ඉන්නව. මාරයි නෙහ්!!

    ගහනවා කියලා දැනන් හිටියා. ඒවුනාට මෙච්චර ලොකුවට ගහයි කියලා හිතුවේ නෑ..:P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොන්ස් ඉස්සෙල්ලම පාර ගහනකොට ඔහොම තමයි.බලපන් ඇමරිකාවට ලෝකේ හොඳම CIA තිබිලා 2001 වර්ල්ඩ් සෙන්ටර් එක විනාස කරලා පෙන්ටගනයටත් ගහලා යනකම් දැනගෙන හිටියේ නෑ.එකපාරම එහෙම ඈටෑක් එකක් එන්න පුලුවන්.ලංකාවේ හම්බයන්ට ක්‍රිස්තියන් පල්ලි වලට ගහන්න හේතුවක් තිබ්බේ නෑ.හැබයි ආපහු ගැහුවොත් සිරිසේනගේ සරම ගලවලා ඔලුවේ ඔතලා එලවන්නේ

    උබ කොහොමද සිරිසේනගෙ සරම ගලවල ඔලුවෙ ඔත්න්නෙ
    උෟත් එක්ක BDMS කරද්දිද?
    සිරා අැදේ දිගා කරවල උගෙ සරම ගලවල අරන් ඒකෙන් අැස් 2 ගැටගහල උබ උගෙ කටට ගන්නනවනේද? :dull: