wrong title.....its one mosque....not mosques
ලගදි පිහියක් වනාගෙන ආවනේ අයියා කෙනෙක්. ඒකට උත්තරේ ඔය දීලා ඇත්තේ.ඇයි මේ
එ ගොල්ලො උගත් බුද්දිමත් දරුවො නෙවෙද![]()
හිට්ලර් පැරදුනාට ජර්මන් කාරයෝ තාම ඉන්නේ ලෝක බලවතා වෙන එක ඔලුවේ තියාගෙන.හිටලර් යුදෙව් උන් නොමරා උනුත් සෙට් කරන් රශියා වලට නොගහ වටෙ ටික විතරක් අල්ලන් ගෙම ගැහුවානම් අද ඇමරිකාව කියන්නෙ දුප්පත් 3ර්ඩ් වර්ල්ඩ් රටක්. පොඩ්ඩක් නැගල යද්දි ෆොම් විම තමා මිනිස්සුන්ගෙ ලොකුම අවුල.
දැන් මෙක මාලිමා කාරෙයන්ටත් හැදිගෙන එනවා. කලින් උන්ට හැදිලා නිට්ටාවට සුව කරන් ඉන්නෙ.
Ado meka trueලංකාවත් ටික ටික ඔය ලෙවෙල් එකට යනවා බන්. සිංහලුන්ට කට හොලන්න බෑ දැන් මහින්දය කරපු වැඩෙන්, කට ඇරපු ගමන් ලපටි රැඩිකල් පොන්ස්ලාව ෆොර්ම් කරලා "ඔන්න ඡන්දේ ලඟයි" ගාල අරව වහල දානවා.
Puka deelada hutto world super power eka wenne?ලගදි පිහියක් වනාගෙන ආවනේ අයියා කෙනෙක්. ඒකට උත්තරේ ඔය දීලා ඇත්තේ.
හිට්ලර් පැරදුනාට ජර්මන් කාරයෝ තාම ඉන්නේ ලෝක බලවතා වෙන එක ඔලුවේ තියාගෙන.
------ Post added on Jul 27, 2024 at 11:43 PM

WORLD WAR eken paradunata Hitler langa hitapu supirima mola thiyana set eka ( ex: engineers ) lata ehema mokada une kiyala poddk hewwoth thereiහිට්ලර් පැරදුනාට ජර්මන් කාරයෝ තාම ඉන්නේ ලෝක බලවතා වෙන එක ඔලුවේ තියාගෙන.
------ Post added on Jul 27, 2024 at 11:43 PM

Elakiri eke?අලුතෙන් එකවුන්ට් හදන්න පුලුවන් වගෙ දැන්![]()

Elakiri eke?
Solo aiya matada hint ekak gahuwe nikan meka share karapu nisa? Nikan chande kittu karala mewa aye up karanawa kiyala ehema hithala?![]()
එහෙන් මුන්ගෙ පිළිකාව, අනික් පැත්තෙන් woke පිළිකාව. US election එක අර කමලා අම්මණ්ඩි දිනුවොත් අනාගතේ ලෝකෙ කොහොම තැන තියේවි ද කියලා හිතාගන්න බෑ? ඇමරිකාවෙ political influence එක අනුවනෙ ඉතින් අනිත් රටවල සිද්ධවෙන හැමදෙයක් හුගක් වෙලාවට තීරණේ වෙන්නෙ. ඒකට යට නොවී ඉන්න චීනෙ, රුසියාව වගේ රටවල් අතලොස්සක් විතරයි ඔය වසංගතවලින් මෙහෙම හරි බේරිලා ඉන්නෙ. අඩුම තරමෙ sport එකක්වත් මේ අටමගුල් නැතුව බලන්න තිබ්බ චාන්ස් එක මුන් ඔක්කොම එකතුවෙලා අපිට නැති කරලා තියෙන්නෙ.
මේක ඇත්ත.දැන් එක එක උන් ලෝක බලවත්තු උනාට, පළවෙනි ලෝක යුද්ධෙ නොවෙන්න ලෝක බලවතා අදටත්
ජර්මනියට ආවනම් ඒ විදියට ඉන්න ඔනේ. තමන්ගේ ආගම අදහන්න පුලුවන්. ඒත් යූ.කේ, පෘතුගාලේ, ප්‍රංශේ වල වගේ පල්ලිවල සද්ද දාන් හැමනෙන්න බෑ. ඒ සද්ද වලට ජර්මන් කාරයෝ බයත් නෑ. කාටත් ඒක පොදුයි. ඉස්ලාම් අයියලා නටන්න හදන්න ඇති. ශොට් එක හම්බෙනවා.
ජර්මන් වලින් පොඩ්ඩක් කතා කරපන්කෝ පට්ට ෆිට් එතකොට. නැත්තන් ඔරෝගෙන ඉන්නේ.
------ Post added on Jul 27, 2024 at 10:54 PM

Great Job Germany! ලංකාවට ඉතිං මේවා කරන්න වෙන්නේ නෑ කවදාවත්. තව ටික කාලෙකින් thambi ටික ඡන්ද වලින්ම රට අල්ලයි![]()
Hi Antare, Welcome back, bro!Puka deelada hutto world super power eka wenne?![]()