මේ පෘතුගාලෙ ලිස්බන් අගනුවර හැටි.
මානව හිමිකම් ඒ මොනාද ඒ? මෙහෙ මිනිස්සු උස්සලා පොලේ ගහන්නේ.Human rights පුක පල්ලෙ නේද
මේ පෘතුගාලෙ ලිස්බන් අගනුවර හැටි.
උන්ට ඒවා අදාල නෑ හෙන aggressive ජාතියක්Human rights පුක පල්ලෙ නේද
ජර්මන් වලින් පොඩ්ඩක් කතා කරපන්කෝ පට්ට ෆිට් එතකොට. නැත්තන් ඔරෝගෙන ඉන්නේ.උන්ට ඒවා අදාල නෑ හෙන aggressive ජාතියක්
එහෙන් මුන්ගෙ පිළිකාව, අනික් පැත්තෙන් woke පිළිකාව. US election එක අර කමලා අම්මණ්ඩි දිනුවොත් අනාගතේ ලෝකෙ කොහොම තැන තියේවි ද කියලා හිතාගන්න බෑ? ඇමරිකාවෙ political influence එක අනුවනෙ ඉතින් අනිත් රටවල සිද්ධවෙන හැමදෙයක් හුගක් වෙලාවට තීරණේ වෙන්නෙ. ඒකට යට නොවී ඉන්න චීනෙ, රුසියාව වගේ රටවල් අතලොස්සක් විතරයි ඔය වසංගතවලින් මෙහෙම හරි බේරිලා ඉන්නෙ. අඩුම තරමෙ sport එකක්වත් මේ අටමගුල් නැතුව බලන්න තිබ්බ චාන්ස් එක මුන් ඔක්කොම එකතුවෙලා අපිට නැති කරලා තියෙන්නෙ.මුන් මුලු ලෝකෙම මුඩුක්කු ටයිප් එකට වෙනස් කරයි වගෙ.
හිට්ලර්ගේ ශුක්රානුවක් හුළගේ පාවෙලා ඇවිත් ජනිත වෙච්ච දරුවෝඇයි මේ
එ ගොල්ලො උගත් බුද්දිමත් දරුවො නෙවෙද![]()
කොහොමත් හැම ආගමකම extremists ඔක්කොම වද කරන්න වෙනවා නැත්නම් විකාරයක් වෙනවාජර්මනියට ආවනම් ඒ විදියට ඉන්න ඔනේ. තමන්ගේ ආගම අදහන්න පුලුවන්. ඒත් යූ.කේ, පෘතුගාලේ, ප්‍රංශේ වල වගේ පල්ලිවල සද්ද දාන් හැමනෙන්න බෑ. ඒ සද්ද වලට ජර්මන් කාරයෝ බයත් නෑ. කාටත් ඒක පොදුයි. ඉස්ලාම් අයියලා නටන්න හදන්න ඇති. ශොට් එක හම්බෙනවා.
ජර්මන් වලින් පොඩ්ඩක් කතා කරපන්කෝ පට්ට ෆිට් එතකොට. නැත්තන් ඔරෝගෙන ඉන්නේ.
------ Post added on Jul 27, 2024 at 10:54 PM