තාත්තා අවුරැදු 30ක කෙල්ලෙක් එක්ක

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ‌ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉ‌ල්ලුවම ඒ ‌දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,212
    8,590
    113
    2010 මං 2 ක වසරෙදි තාත්තා මාවයි අම්මවයි දලා ගියේ‌ මොරකැටියේ ගැනියෙක් ගාවට එතනත් ලමයි 2 ක් හදලා දැන් කටුගස්තොට කෙල්ලෙක් එක්ක ඉන්නවා මට උසස් පෙල පන්ති යන්න සල්ලි ඉ‌ල්ලුවම ඒ ‌දුන්නෙත් නැ 1st shy FFFයි මගේ මේපාරත් දැම්මා A/l තාත්තාට වයස 60 යි 30ක විිිතර ගැනියෙක් එක්ක View attachment 233684
    @GTRZ @spamcheck membership fees gnnwei wge dn
     
    • Haha
    Reactions: rumesh.fbi

    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    ව්වට කමක් නෑ. දේශපාලන ත්‍රෙඩ් දාන

    Joined 46 minutes ago

    අායෙත් register වෙන්න දීලා වගේ..දැන් ඉතිං පටන් ගනී අායෙත් ලෙඩ්ඩු ටික..🤦‍♂️
    උබලට දුකක් නැද්ද බන්

    Joined 46 minutes ago

    අායෙත් register වෙන්න දීලා වගේ..දැන් ඉතිං පටන් ගනී අායෙත් ලෙඩ්ඩු ටික..🤦‍♂️
    උබලට දුකක් නැද්ද බන්
    ------ Post added on Jul 28, 2024 at 8:26 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    Joined 46 minutes ago

    අායෙත් register වෙන්න දීලා වගේ..දැන් ඉතිං පටන් ගනී අායෙත් ලෙඩ්ඩු ටික..🤦‍♂️

    ඇයි දන්නේ නැහැ ආයෙත් rigister වෙන්න දුන්නේ..ජනපතිවරණේ ඉවරවෙනකන් හරි හිටියනම් හරි නේ..දැන් ඉතින් වැඩ පටන් ගනී හැම පක්ෂ වලම මඩ බලකායවල් මේකේ උදේ ඉදන් රෑ වෙනකන්... :D
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,403
    2,103
    113
    ඇයි දන්නේ නැහැ ආයෙත් rigister වෙන්න දුන්නේ..ජනපතිවරණේ ඉවරවෙනකන් හරි හිටියනම් හරි නේ..දැන් ඉතින් වැඩ පටන් ගනී හැම පක්ෂ වලම මඩ බලකායවල් මේකේ උදේ ඉදන් රෑ වෙනකන්... :D
    මඩ බලකා වලට account හදාගන්න දුන්නා සල්ලී වලට. දැන් එයාලා වැඩ. 🤣
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,639
    10,906
    113
    තාත්තා තියන් හිටිය ගෑනු ඔක්කොගෙම පොටෝ නැතුව දෙයක් කියන්න අමාරුයි
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,428
    10,091
    113
    44
    Living in an Atom
    මම හිතන්නේ උබටත් දැන් වයස 35 -45 වගේ ඇති. එළකිරියේ ඉස්කෝලේ යන උන් නැහැ පුතා. ඔන්න ඔහේ කමක් නැහැ තාත්තටත් ආතල් එකක් ගන්න දීපන්
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    වයස 20 යි

    මම හිතන්නේ උබටත් දැන් වයස 35 -45 වගේ ඇති. එළකිරියේ ඉස්කෝලේ යන උන් නැහැ පුතා. ඔන්න ඔහේ කමක් නැහැ තාත්තටත් ආතල් එකක් ගන්න දීපන්
    වයස 20 යි
    ------ Post added on Jul 28, 2024 at 9:05 AM