Germany begins destroy islamic mosques 👌

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    එහෙන් මුන්ගෙ පිළිකාව, අනික් පැත්තෙන් woke පිළිකාව. US election එක අර කමලා අම්මණ්ඩි දිනුවොත් අනාගතේ ලෝකෙ කොහොම තැන තියේවි ද කියලා හිතාගන්න බෑ? ඇමරිකාවෙ political influence එක අනුවනෙ ඉතින් අනිත් රටවල සිද්ධවෙන හැමදෙයක් හුගක් වෙලාවට තීරණේ වෙන්නෙ. ඒකට යට නොවී ඉන්න චීනෙ, රුසියාව වගේ රටවල් අතලොස්සක් විතරයි ඔය වසංගතවලින් මෙහෙම හරි බේරිලා ඉන්නෙ. අඩුම තරමෙ sport එකක්වත් මේ අටමගුල් නැතුව බලන්න තිබ්බ චාන්ස් එක මුන් ඔක්කොම එකතුවෙලා අපිට නැති කරලා තියෙන්නෙ. 🤬

    redda, Americans are European ( i mean white American), US vala thiyenneth Europe influence, Europe un eh dawas vala adu kule unva deport kara Australia, US valata, un thamai den ovaye inne.

    UK white and US white compare karapan, UK un patta Genuine US ekka baladdi, US, Australia adu kule.

    British kiyanne venama race ekak nemi un German.

    So, British, American, Ausi, Kiwi, and Canadians, all from Germanic.

    thamath ubata oya ratawal vala white Supremacist with Nazi Flag balanna puluwan.
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙන් මුන්ගෙ පිළිකාව, අනික් පැත්තෙන් woke පිළිකාව. US election එක අර කමලා අම්මණ්ඩි දිනුවොත් අනාගතේ ලෝකෙ කොහොම තැන තියේවි ද කියලා හිතාගන්න බෑ? ඇමරිකාවෙ political influence එක අනුවනෙ ඉතින් අනිත් රටවල සිද්ධවෙන හැමදෙයක් හුගක් වෙලාවට තීරණේ වෙන්නෙ. ඒකට යට නොවී ඉන්න චීනෙ, රුසියාව වගේ රටවල් අතලොස්සක් විතරයි ඔය වසංගතවලින් මෙහෙම හරි බේරිලා ඉන්නෙ. අඩුම තරමෙ sport එකක්වත් මේ අටමගුල් නැතුව බලන්න තිබ්බ චාන්ස් එක මුන් ඔක්කොම එකතුවෙලා අපිට නැති කරලා තියෙන්නෙ. 🤬

    කමල නම් දිනන එකක් නෑ නේද බන්... බැරිවෙලාවත් ඒකි දින්නොත් හැබැයි ලෝකෙටම නරකයි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    colombo-sri-lanka-22nd-june-2018-galagoda-atte-gnanasara-theror-who-was-sentenced-to-six-month-rigorous-imprisonment-was-granted-bail-on-two-sureties-of-rs500000-each-and-prevented-from-travelling-abroad-by-homagama-magistrates-court-in-homagama-near-the-capital-colombo-sri-lanka-friday-june-22-2018-credit-lahiru-harshanapacific-pressalamy-live-news-P4W4A3.jpg

    germany giya nm hari wage. 😂
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    WORLD WAR eken paradunata Hitler langa hitapu supirima mola thiyana set eka ( ex: engineers ) lata ehema mokada une kiyala poddk hewwoth therei:yes:

    Adatath ee siddhi secret type eke thiyenne
    German විතරක් නෙවෙයි japanese scientist ලා හෙන තොගයක් ඇමරිකාව, රුසියාව, එංගලන්තය යුද්දෙන් පස්සේ තම තමන්ගේ රටවල් වලට ගත්තා. Operation paperclip කියන american op එකෙන් තමයි wernher von braun වගේ rocket scientist ලා ගෙන්නගෙන nasa එක ඉස්සරහට ගෙනිච්චේ.

    අන්තිමට නාසිලයි, ජප්පොයි කරපු ඔක්කොම තිරිසන් දේවල් යට ගහලා උන්ව තමන්ගේ වාසියට ළඟට ගත්තා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    හිටලර් යුදෙව් උන් නොමරා උනුත් සෙට් කරන් රශියා වලට නොගහ වටෙ ටික විතරක් අල්ලන් ගෙම ගැහුවානම් අද ඇමරිකාව කියන්නෙ දුප්පත් 3ර්ඩ් වර්ල්ඩ් රටක්. පොඩ්ඩක් නැගල යද්දි ෆොම් විම තමා මිනිස්සුන්ගෙ ලොකුම අවුල.

    දැන් මෙක මාලිමා කාරෙයන්ටත් හැදිගෙන එනවා. කලින් උන්ට හැදිලා නිට්ටාවට සුව කරන් ඉන්නෙ.
    යුදෙව්වො මරන්න් ඔනි කියලාම තමයි හිට්ලර් ජර්මනිය එකතු කරලා බලයට එන්නෙ. ඒ කැම්පේන් එක නැත්තං හිට්ලර් කෙනෙකුත් නෑ.එක නිසා එක වැරදි.. රුසියාවට ගහපු එක නන් වැරදි ඩිශිශන් එකක්.හැබැයි ඒ වෙන්කොයත් ඇමරිකාවේ ඉන්ඩස්ට්‍රියල් පවර් එක ගොඩක් ලොකුයි, 3 වෙනි ලෝකෙ රටක් වෙන්නෙ නෑ ඇමරිකාව කවදාවත් මොන යුද්දයක් ආවත්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,950
    6,339
    113
    kandy
    German විතරක් නෙවෙයි japanese scientist ලා හෙන තොගයක් ඇමරිකාව, රුසියාව, එංගලන්තය යුද්දෙන් පස්සේ තම තමන්ගේ රටවල් වලට ගත්තා. Operation paperclip කියන american op එකෙන් තමයි wernher von braun වගේ rocket scientist ලා ගෙන්නගෙන nasa එක ඉස්සරහට ගෙනිච්චේ.

    අන්තිමට නාසිලයි, ජප්පොයි කරපු ඔක්කොම තිරිසන් දේවල් යට ගහලා උන්ව තමන්ගේ වාසියට ළඟට ගත්තා.
    Anna hari bn
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    බොදු පුනරුදය ජර්මනියටද වැඩමකළ සේක!
    තාම නැ,තාම නෑ උඹලට තවම බොදු පුනරුදය කියන්නේ මොකක්ද කියල දකින්න ලැබුනේ නෑ. බලාගෙන හිටපං, වෙලාවක් එයි,නැත්තං ඒ වෙලාව උඹලම හදා ගනියි
     
    • Love
    Reactions: NRTG and sahan50

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,476
    5,402
    113
    Colombo
    මේ පෘතුගාලෙ ලිස්බන් අගනුවර හැටි. 😐😑

    mona pakakata ara wisala kanthara dala ara ratawalata muslim yanne? balapallako polima

    මහ දරුණු ජාතියක්, මම ජර්මනියේ ඇවිදලා තියෙනවා. උන් කන්ඩ වගේ බලන්නේ අපි වගේ දුඹුරෝ දිහා
    dekak dunanam adagena watei...beer ma bila pana na okunta
    ------ Post added on Jul 28, 2024 at 7:04 PM
     
    • Sad
    Reactions: sahan50