කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉතිං මොකෝ බං?ඒක උන්ගේ කැමැත්‍ත..උඹලා දැන්මම භීෂණය පටන් අරන් වගේ..මේකේ ඉන්න ජෙප්පොත් ඔය FB ඵකේ ඉන්න සෙට් ඵක වගේම අනුන්ගේ මතයක් ඉවසන්න බැරි මැරයෝ සෙට් ඵකක්..මම මේ‍කේ මගේ මතය කිව්වහම පණ දාගෙන හති අැර අැර මම දාපු පරණ ත්‍රෙඩ් හොය හොය බම්ප් කරන්නේ..අඩු කුලේ මැර ජෙප්පෝ😹😹😹
     
    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    ඉතිං මොකෝ බං?ඒක උන්ගේ කැමැත්‍ත..උඹලා දැන්මම භීෂණය පටන් අරන් වගේ..මේකේ ඉන්න ජෙප්පොත් ඔය FB ඵකේ ඉන්න සෙට් ඵක වගේම අනුන්ගේ මතයක් ඉවසන්න බැරි මැරයෝ..😹😹😹
    jepi gtiya
     
    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    ඕනේ එකෙක් ට ඕනේ එකෙක්ගේ Stage එකට නගින්න පුළුවන්
    ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ එකට 🤩
    mun eka mawuwa kata krala wadak na. ara @Geshi95 batali ksana kiwa. jpi woman ljja na
     
    • Dislike
    Reactions: Geshi95

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මේ දිල්ශාන් කියන්නේ අර ඒ කලේ මලින්ද කියන පොරත් එක්ක ටෝක් දීපු ඩයල් එක නේද? ඌ නම් මේකෙත් ඉන්නවා.
    උන්ම පොරවල් කියල හිතන් ඉන්න ගොබ්බ ඩයල් දෙකක්.
    අර මලින්ද කියන එකා වැඩ්ඩෙක්

    ඉතිං මොකෝ බං?ඒක උන්ගේ කැමැත්‍ත..උඹලා දැන්මම භීෂණය පටන් අරන් වගේ..😹😹😹
    හි හි. ටෝක් issue කරන හැටියට පොඩ්ඩක් අවුල් නේද? රනිලගේ stage එකේ ඉදියනම් ඒත් එකක්.
     
    • Haha
    Reactions: Mr.dark
    mun eka mawuwa kata krala wadak na. ara @Geshi95 batali ksana kiwa. jpi woman ljja na
    ලාමක ස්ටාලින් අත වෙව්ලනවද ටයිප් කරනකොට. Anxiety බෙහෙත් ගත්තා නේද වෙලාවට?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ දිල්ශාන් කියන්නේ අර ඒ කලේ මලින්ද කියන පොරත් එක්ක ටෝක් දීපු ඩයල් එක නේද? ඌ නම් මේකෙත් ඉන්නවා.
    උන්ම පොරවල් කියල හිතන් ඉන්න ගොබ්බ ඩයල් දෙකක්.
    අර මලින්ද කියන එකා වැඩ්ඩෙක්

    හි හි. ටෝක් issue කරන හැටියට පොඩ්ඩක් අවුල් නේද? රනිලගේ stage එකේ ඉදියනම් ඒත් එකක්.

    රට බංකොලොත් වුන ඵකට උඹලගේ ජෙප්පොත් වග කියන්න ඕන..කොවිඩ් කාලේ රට වහපන් රට වහපන් මිනිස්සු මැරෙනවා කිය කිය මර හඬ තැලුවා රට වහල පිනට කන්න දීලා රට වැටුනහම උද්ඝෝෂණය කරන කර සිරස වගේ මීඩියා ඵක්ක රටම ගිණි තිබ්බ...🥱

    මම නම් කැමතියි උඹලගේ අනුර මේ පාර දිනනවනම් මොකද මිනිහගේ පාලන කාලය ගෝඨටත් වඩා කෙටි කාලයක් වෙනවා ඒක ෂුවර්.හිතන්න ඵපා ලංකාවේ උන් උතුරු කොරියාවේ උන් වගේ මිටියටයි දෑකැත්තටයි වැඳන් ඉඳියි කියලා...😹😹😹
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ දිල්ශාන් කියන්නේ අර ඒ කලේ මලින්ද කියන පොරත් එක්ක ටෝක් දීපු ඩයල් එක නේද? ඌ නම් මේකෙත් ඉන්නවා.
    උන්ම පොරවල් කියල හිතන් ඉන්න ගොබ්බ ඩයල් දෙකක්.
    අර මලින්ද කියන එකා වැඩ්ඩෙක්

    හි හි. ටෝක් issue කරන හැටියට පොඩ්ඩක් අවුල් නේද? රනිලගේ stage එකේ ඉදියනම් ඒත් එකක්.
    72fbDfR.png

    මූ ද? 😆
    තව නූලක් තියනවා දැක්කේ දැන්. සොරි
     
    dis krzy woman folo me laik a .... im not a stalin
    මට පිස්සු නෑ ස්ටාලින්. පාඩුවෙ ඉන්නකොට කසනවද අහ අහ පස්සෙන් ඇවිත් ඒකට උත්තර දුන්නම රිද්දගත්තට මට කරන්න දෙයක් නෑ.
     
    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    මට පිස්සු නෑ ස්ටාලින්. පාඩුවෙ ඉන්නකොට කසනවද අහ අහ පස්සෙන් ඇවිත් ඒකට උත්තර දුන්නම රිද්දගත්තට මට කරන්න දෙයක් නෑ.
    utiye mn stalin nmei
     
    • Dislike
    Reactions: Geshi95

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යූටූබ් කාරයෙක්ට කල හැකි වෙනස කවරෙද

    අර බඩු යහමගට ගන්නවා වගේ,
    බෛයොන්ගෙ දෑස පාදන්න ගිය මෙහෙයුමක් වෙන්න පුලුවන් 😄
    බෙනිෆිට් ඔෆ් ඩවුට් දෙමු 😇
     
    Similar threads