ඔව් ඔව් prediction තමයි. හැබැයි කියන විදිහටම වෙනවා මේවා. දැන්ම විශ්වාස කරන්න එපා, වුණාට පස්සෙ මමම කට්ටිය mention කරල bump එකක් දාන්නම්කො අෑ.
@Kumbhakarna22 @shenat @yapa100 හායි පොන්නයො තුන් දෙනා, නිව්ස් එක තාම අැවිත් නැත්තම් ඉක්මනටම එයි අෑ. අැප තැන්පත් කරන්නෙත් නෑලුනෙ.
අවුලක් නෑ දැන් එ‍්ක අත අැරලා මහ මැතිවරණෙට ලෑස්ති වෙමු. පක්ෂයේ භූමිකාව කරන්න.

අනේ හුකේ නන්නානේ කිව්වලු.
P. S. මයිනයි, පොඩි මයිනයි, දොම්පිකයි දාගෙන ගොන් අාතල් දෙන කාලෙ මම යාපයියට නම් කෙළින්ම කිව්වා. අැහුවෙ නෑනෙ ඉතින්.
හැබැයි දොම්පික පොන්නයාට කැරට් අලේ පෙන්නලා උගෙ සල්ලිවලින් සෑහෙන වැඩක් නම් කරගත්තා.
කලින් prediction thread එක මේන්. දාපු දවස බලහන්කො. එ‍් දවස්වල යාපයියගෙ breaking news එක්ක සංසන්දනය කරාම තමයි වැඩිපුරම අාතල්.
මම මේ මැජික් බලෙන්වත්, රහස් ඔත්තු සේවා පකකින්වත් කියනවා නෙවෙයි. IQ එක වැඩි නම් පොඩ්ඩක් කල්පනා කරාම IQ අඩු මෝඩයො හිතන්නත් කලින් උන් කරන ටික තේරුම් ගන්න පුළුවන් එ‍්කයි.
සැ. යු. 2024 දි ඩොලර් එකේ ගාණ, ලංකාවෙ අාර්ථිකය ගැන කියපුවා අාපහු ගිහින් බලන්න මේක හොඳ අවස්ථාවක්.
https://elakiri.com/threads/උඩ-දාගෙන-රැඟුවට-පොහොට්ටු-අපේක්ෂකයෙක්-නෑ-පොදුජන-පෙරමුණේ-සහයත්-රනිල්ට-
-
-
.2166030/

Last edited: