ඔය සුරංගයාගේ ලමයා රෝයල්. රෝයල් එකට දාගත්තු විදිය අහන්න එපා. මට මල හරිනි කඩේ ගිය විදිය ඒ ප්රශ්නේ අහනකොට. කැරිම කුහක කමක් තියෙන්නෙ ඒකිගෙනම්. අනිත් උන් දෙන්නා නම් බේරුවා අරූව. හරිනි පුක දීලා අහන්නත් කලින් කිව්වා අරූ සතියක්වත් පාර්ලිමේන්තුවෙව් ආවෙ නෑ කියලා. වරප්රසාද දවසක් ආවත් තියනවා. මෝඩ හරක් ප්රශ්න අහන උනුයි. ඒවා දේවත්වයෙන් සලකන උනුයි. යහපාලන කාලේ දෙගොල්ලොම හිටියේ එකම බෝට්ටුවේ දැන් හරිනිලා සුදනෝ වෙන්න එනවා.ඕක උගේ පැටිකිරිය නෙවෙයි නේ බන්.
ඔය ලංකාවේ නීති හදල තියන උන් හදල තියන විදිය.
ඌ වගේ ඔය ටිකම හම්බෙන තව ගොඩක් ඇති. එකෙක්ව අල්ලාගෙන ඕවා අපේ සල්ලි අපේ සල්ලි කියලා උගේ පඩිය අහන එකට මොලේ තියන එකෙක් නම් අරුට කට වහගන්නම කතා කරන්න තිබ්බ.
එහෙම බැලුවොත් ඔය කතා කරන එකාගේ ළමයි රජයේ ඉස්කෝලෙක නම් උබේ ළමයි ඉගෙන ගන්නේ අපේ සල්ලි වලින් කියන්න පුලුවන්.
අරු උගේ සාක්කුවෙන් අරන් සල්ලි දුන්නා වගේ වෙන එකෙක්ට හම්බෙන වරප්රසාදා වලට ඌට කෑගැහුව කියල වැඩක් නෑ .