Science with Ruchira's election poll

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මීහරක් සෑහෙන්න සබ්ස්ක්‍රයිබ් කරල වගේ
    ඌහ්... එහෙමද හව් සෑස්.. ඔයා කැමති කාටද? අපි පොඩි කාලෙ ඉදන් චන්දෙ ලං වෙනකොට සංවර්ධන news පෙන්නන හැම තැනම මුල් ගල් තියන. හැම පාරම චන්දෙ ලං වෙනකොට අපේ වැරදි හදාගෙන අපි ඉස්සරහට යනව කියල රැස්වීවීම් වල කෑගහන. හදන්න ඕන නං ඕන තරං චාන්ස් තිබ්බ සෙට් එකටද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඌහ්... එහෙමද හව් සෑස්.. ඔයා කැමති කාටද? අපි පොඩි කාලෙ ඉදන් චන්දෙ ලං වෙනකොට සංවර්ධන news පෙන්නන හැම තැනම මුල් ගල් තියන. හැම පාරම චන්දෙ ලං වෙනකොට අපේ වැරදි හදාගෙන අපි ඉස්සරහට යනව කියල රැස්වීවීම් වල කෑගහන. හදන්න ඕන නං ඕන තරං චාන්ස් තිබ්බ සෙට් එකටද
    වචනයක් කතා කරන්න කලින් දායක සභාවෙන් අවසර ගන්න අමතක උනා. කොරි ඈ 🙏
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,448
    124,311
    113
    දෙහිවල
    ඌහ්... එහෙමද හව් සෑස්.. ඔයා කැමති කාටද? අපි පොඩි කාලෙ ඉදන් චන්දෙ ලං වෙනකොට සංවර්ධන news පෙන්නන හැම තැනම මුල් ගල් තියන. හැම පාරම චන්දෙ ලං වෙනකොට අපේ වැරදි හදාගෙන අපි ඉස්සරහට යනව කියල රැස්වීවීම් වල කෑගහන. හදන්න ඕන නං ඕන තරං චාන්ස් තිබ්බ සෙට් එකටද

    වචනයක් කතා කරන්න කලින් දායක සභාවෙන් අවසර ගන්න අමතක උනා. කොරි ඈ 🙏
    ජෙප්පෙක් සහ ගුපියෙක් වගේ ඉන්න ජෙප්පෙක් :lol: :lol:
     
    • Haha
    Reactions: Troop and ruchira55

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ස්මාට්පෝන් නැති මිනිස්සුයි වයසක මිනිස්සුයි ඔතන නෑ තමයි හැබැයි 2015 ඡන්දෙ දිනුවෙත් ඔන්ලයින් පෝල් වලින් (හොර නැතුව හරියට කරපු ) එක වෙච්ච අපේක්ෂකයා. 2020 දිනුවෙත් ඔන්ලයින් පෝල් වලින් එක වෙච්ච අපේක්ෂකයා.
     
    • Like
    Reactions: Amew

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    මම අවුරුදු 10 ක් පමණ දකුණු කොරියාවේ සේවය කලා.. අපි එ රටේ අත්විදින්න ජීවිතය හා විනය ගරුක බව ආචාරශීලීබව.. වයෝවෘද්ධ මුග්ධ කල්ලි දෙකක් අපේ රට විනාශ කලා අපි හැමෝම එකතුව වැඩ කරන්න ඕන.. පුනරුදයක් වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,690
    1
    14,242
    113
    lol, wait for typical gam bayys
    there's huge percentage in sri lanka that don't have access to the internet
    in fact i believe SLPP might get 10% votes or closer to that

    1596754332-all--island-final-results-with-seats.jpg

    The game is between AKD & RW.
    pretty sure, SJB - not more than 31 Lakh. (Assuming that Tamil votes split between SJB and RW.)
    Sajith should fight to retain his voter base. :baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    මේ සෙනසුරාදා දිහාවට දයිනේ මේකේ අනලිසිස් එක.. එක බලමු...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    SJB eka godak aduyineda hama poll ekema. Tarage tiyenne ranil vs anura wage.
    SJB එක Poll වල දිනුවේ නැතුවාට බිම් මට්ටමෙන් ඡන්ද වැටෙනවා කොච්චර කයිවාරු ගැහුවත් බිම් මට්ටමේ ඡන්ද නැත්තේ ජෙප්පන් ට තමා🤣

    අනිත් එක SBJ එකේ එවුන්ට Internet පාවිච්චි කරන්න තරම් IQ එකක් නැහැ🤦
     
    • Wow
    Reactions: sakuntha1996

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    වචනයක් කතා කරන්න කලින් දායක සභාවෙන් අවසර ගන්න අමතක උනා. කොරි ඈ 🙏
    කෙලින් කතා කරගන්නත් බෑහ් ඇහුවම 🤣
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    Aparade meke damme. Poll eke quality eka adu wenawa. Oken balaganna thibba podi hari buddiyak thiyana unge opinion ekaz