Rajya sewakayo VS AKD

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Meeting wala dahas ganan hitiyata okun Anurata chande deyda ? mata nam sure na, Anduwe office wala wadipura inne horu, ice gahana un, ithin un sirawatama kamathi wey da Anura dinanawata ?
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    ඉතින් අනුර කියන්නෙත් ඇග හොරෙක් තමා 🤣🤣
    ජීවිතේට වැරදිලා වත් රස්සාවක් කරලා නැහැ🤦
    Uge rasswa, Katha pawathwala minissu choon karana eka nowey da ?
     
    • Like
    Reactions: CohenLenstra

    lilman

    Well-known member
  • May 10, 2009
    40,189
    53,202
    113
    Colombo
    ඉතින් අනුර කියන්නෙත් ඇග හොරෙක් තමා 🤣🤣
    ජීවිතේට වැරදිලා වත් රස්සාවක් කරලා නැහැ🤦

    රස්සාවක් කරන එකෙක් කියන කතාවක් 👆
     
    • Haha
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,099
    71,560
    113
    Meeting wala dahas ganan hitiyata okun Anurata chande deyda ? mata nam sure na, Anduwe office wala wadipura inne horu, ice gahana un, ithin un sirawatama kamathi wey da Anura dinanawata ?

    ඕකා පස්සෙ එන ගොඩක් උන්ගෙ ඔලුවෙ වැඩ කරන්නෙ?

    "අම්මෝ මෙයානම් මැජික් කාරයෙක්. මෙයා ශුවර් එකටම අපිට ඉන්න විදියටම ඉන්න දීලා අනිත් අයගෙන් වැඩ අරන් අපිව ගොඩ දාවි"

    එහෙම එකක්. උදා නර්ස්ලා කියන්නේත් හොරු. එක පාරක් ඕකුන් ෆින්ගප්‍රින්ටින් දාන්න ගිය එකට මැරෙන්න ගියා. උන් ගිහින් මුගෙ සුරංගනා කතා අහන්න යනවා.

    බලන් ගියාම රට කාල තියෙන්නේ දෙතුන් දෙනෙක් බන්