Risk ekek nedda ban eke?Lasik එක කරගනින්කෝ ඔය පුකවල් දාන් දුක් විදින්නේ.අපේ කොල්ලෙක් කලා ඌට නිකන් කියාගන්න බැරි සතුටක් තිබ්බේ එදා.පට්ට clear පේනවලු දැන්.
ෆ්රේම් එක කොටුවෙන් ගනින්
ඇස් බලාගෙන, ලෙන්ස් එක ගන්න ජපුර රෝහලේ ගේට්ටුව පැත්තේ තියෙන පොඩි joint එකේ ඇන්ටිගෙන්.
Thank me later..... 1/5 from විහිළුකෙයා price

I got a recommendation from a friend in business-
Anura opticians 91, prince street.
Bought grade A Rayban- 6000
කරනවද නැද්ද බං තෙරෙන්නෑ කියපු එකSmile, eka ලංකාවේ karanne ne lasik karanawa bn

මගේ යලුවෙකටත් උනා බං ඕකමවිශන් කෙයා නම් නම විතරයි බන් ..උන් පෙන්නන ෆ්රේම් එක නෙමේ දාන්නේ..වෙන වෙන ඒවා.

OOO එහෙම තමා කරන්න ඉන්නේෆ්රේම් එක විතරක් කොටුවෙන් ගන්න එක තමයි හොඳ
ty brotherddress: 90 Prince Street, Colombo 11, Colombo, 01100, LK
Phone:+94 77 695 3312
About the Business:
Eye Vision is a Optical wholesaler located at 90 Prince Street, Colombo 11, Colombo, 01100, LK.
It is listed under Optical wholesaler category. It has received 6 reviews with an average rating of 4.2 stars.
Never.
අනුර කියන එක ගැන ගොඩක් තැන් වල දැක්කා ඒක හොඩයි වගේ නේද. ඕක හදලා කොච්චර කල්ද මචන්, කලින් එවත් එක්ක් වෙනස කොහොමදමම නම් ලෙන්ස් එකයි ෆ්රේම් එකයි දෙකම හැදුවෙ ප්රින්ස් ස්ට්රීට් එකෙන්. යූටියුබ් මිට්ටෙක්ගෙ වීඩියෝ එකක් බලල අනුර ඔප්ටිකල් එකෙන් හැදුවෙ. අවුලක් නෑ. උන් හොදටම වැඩේ කරල දුන්න. 7000යි ගියේ දෙකටම. ෆ්රේම් එක හොදටම හොදයි. ලෙන්ස් එකෙන් කියන්න තරම් පේන වරදක් නෑ. මේක කෙටුවෙත් හදපු ස්පෙක් එක දාගෙන තමා
Ahh fk Smile කියන්නෙ සජරි එකේ නම නේදSmile, eka ලංකාවේ karanne ne lasik karanawa bn

එහෙම වෙනසක් නෑ. කලින්ට වඩා ෆ්රේම් එක ලයිට් වෙයිට්. අනික ගාන පට්ට අඩුයි හැබැයි බිල්ඩ් කොලිටි එක හොදටම හොදයි. ඇදේ තියෙද්දි ඕනෙ තරම් යට වෙලා වාඩි වෙලා තියෙනව. මුකුත් උනේ නෑ. උන් මේ ෆ්රෙම් එක ගද්දිම නමලම පෙන්නනුව කැඩෙන්නෙ නෑ කියල. දැන් අවුරුද්දක් වගේ. කේස් එකක් නෑ.අනුර කියන එක ගැන ගොඩක් තැන් වල දැක්කා ඒක හොඩයි වගේ නේද. ඕක හදලා කොච්චර කල්ද මචන්, කලින් එවත් එක්ක් වෙනස කොහොමද
Ty මචං මං බලන්නන් එකේඑහෙම වෙනසක් නෑ. කලින්ට වඩා ෆ්රේම් එක ලයිට් වෙයිට්. අනික ගාන පට්ට අඩුයි හැබැයි බිල්ඩ් කොලිටි එක හොදටම හොදයි. ඇදේ තියෙද්දි ඕනෙ තරම් යට වෙලා වාඩි වෙලා තියෙනව. මුකුත් උනේ නෑ. උන් මේ ෆ්රෙම් එක ගද්දිම නමලම පෙන්නනුව කැඩෙන්නෙ නෑ කියල. දැන් අවුරුද්දක් වගේ. කේස් එකක් නෑ.
ලෙන්ස් එකේ නම් කලින් ලෙන්ස්ට වඩා පොඩි යෙලෝවිශ් එකක් තියෙනව. මම ඒක ගූගල් කලාම ආටිකල් වල තිබ්බෙ පවර් ලෙන්ස් වල ඒක නෝමල් කියල. ටෘකලර් වලට වඩා පොඩ්ඩක් කහ වෙලා තියෙනව. මෝස්ට් ඔෆ් ඩ ටයිම් අන්නෝටසිබල් සලයිට් ඩිෆරන්ස් එකක්.
Place location danna ewage , models warga monada kiyala dannamamath kotuwe frame lens thma danne 2010 idan wage. kisi awlak na
prince street eke thiyena shop walin thma machan gnne. ekak kiyala na. frames nam okkoma unbranded ewa thma thiynne. gihin talk krala adu karagnin. average 4000 wage thma ynne. hugak vision eka awl nam tikak thickness eka wadi lens ekk danna wenwa. ethkota nam 6000 wage ynwa average price eka.Place location danna ewage , models warga monada kiyala danna
එහෙම එකක් නෑ බන් දැන් පට්ට advanced වෙලා තියෙන්නේ ඕවා අවුරුදු බර ගානකට කලින් පටන් ගත්ත ඒවනේ.හරියටම බය නැතුව කරගන්න ඕන නම් japan , india යන්න.Risk ekek nedda ban eke?
cost eka average kiyak wage yanawalu da?එහෙම එකක් නෑ බන් දැන් පට්ට advanced වෙලා තියෙන්නේ ඕවා අවුරුදු බර ගානකට කලින් පටන් ගත්ත ඒවනේ.හරියටම බය නැතුව කරගන්න ඕන නම් japan , india යන්න.
mmth hoyn gmn inne ok krnn bn
Uge eye power eka ahala kiya panko matath kara ganna one oka , side effects have da
ඌ කලේ nawaloka hospital එකේ.Machan yaluwagen wisthara ahala dapanko, kohenda kale keeyak giyada kiyala. Math karanna wisthara hoyanawa
cost eka average kiyak wage yanawalu da?
Prince stree Anura opticals eken man haduwa. Un free eyes checkup ekat karanawa. Professional widiyata katha karanawa anik pettah hutte kadawal wage neme.
Frames unge 3000 wage idan thiyenawa. Man gatta patta looking Rayban frame ekak 5000i. Chinese ewa. Un kiyalamai denne. But frame eke build quality eka hodai. 1 year warranty.
Lense 2t ungen ganna puluwan. Chinese blue cut lense deka 6000i wenne. But eke colors poddak awul. Blue light eka 90% cut wena nisa. Kaha pata wadiyen penne. Phone eke eye comfort damma wage. Man gatte essilor cryzal lenses ungen 22000 una ekata. Blue light filter and transition lenses. Un 2ma compare karala pennuwa.
Anika dawas ganan ganne na hadanna. Mage specs paya 4n wage hadala dunna. Okkotama 27000 giye.