Dan kochchara kal da aragena ?Prince stree Anura opticals eken man haduwa. Un free eyes checkup ekat karanawa. Professional widiyata katha karanawa anik pettah hutte kadawal wage neme.
Frames unge 3000 wage idan thiyenawa. Man gatta patta looking Rayban frame ekak 5000i. Chinese ewa. Un kiyalamai denne. But frame eke build quality eka hodai. 1 year warranty.
Lense 2t ungen ganna puluwan. Chinese blue cut lense deka 6000i wenne. But eke colors poddak awul. Blue light eka 90% cut wena nisa. Kaha pata wadiyen penne. Phone eke eye comfort damma wage. Man gatte essilor cryzal lenses ungen 22000 una ekata. Blue light filter and transition lenses. Un 2ma compare karala pennuwa.
Anika dawas ganan ganne na hadanna. Mage specs paya 4n wage hadala dunna. Okkotama 27000 giye.
මම නම් ලෙන්ස් එකයි ෆ්‍රේම් එකයි දෙකම හැදුවෙ ප්‍රින්ස් ස්ට්‍රීට් එකෙන්. යූටියුබ් මිට්ටෙක්ගෙ වීඩියෝ එකක් බලල අනුර ඔප්ටිකල් එකෙන් හැදුවෙ. අවුලක් නෑ. උන් හොදටම වැඩේ කරල දුන්න. 7000යි ගියේ දෙකටම. ෆ්‍රේම් එක හොදටම හොදයි. ලෙන්ස් එකෙන් කියන්න තරම් පේන වරදක් නෑ. මේක කෙටුවෙත් හදපු ස්පෙක් එක දාගෙන තමා
Normal lenses walin haduwoth rs 2000 da yanne , blue filters walin oya gana nedaPrince stree Anura opticals eken man haduwa. Un free eyes checkup ekat karanawa. Professional widiyata katha karanawa anik pettah hutte kadawal wage neme.
Frames unge 3000 wage idan thiyenawa. Man gatta patta looking Rayban frame ekak 5000i. Chinese ewa. Un kiyalamai denne. But frame eke build quality eka hodai. 1 year warranty.
Lense 2t ungen ganna puluwan. Chinese blue cut lense deka 6000i wenne. But eke colors poddak awul. Blue light eka 90% cut wena nisa. Kaha pata wadiyen penne. Phone eke eye comfort damma wage. Man gatte essilor cryzal lenses ungen 22000 una ekata. Blue light filter and transition lenses. Un 2ma compare karala pennuwa.
Anika dawas ganan ganne na hadanna. Mage specs paya 4n wage hadala dunna. Okkotama 27000 giye.
Ayi එහෙම ahanneVacine එක ගහල , ඊට පස්සේ ලසික් එක කරගත්තු අය ඉන්නවද ?
tiktok 5-6k baladdi hadala dunna. un ethanama cut karanne. mage nam bosamai measurement gatte. btw man cc eke pay kale. additional gatteth naහදන්න දීලා දවස් කීයක් ගියාද කණ්නාඩිය ගන්න?
දැන් දාන කණ්ණාඩි 2 අවුරුදු 2ක් විතර පරණයි, අලුත් එකක් හදන්න කියලා හිතුවේ, මෙච්චර කල් විශන් කෙයා වගේ තැන් වලින් තමා හැදුවේ. මේ පාර ෆ්‍රේරෙම් එක කොටුවේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකෙන් අරගෙන වෙන තැනකින් ලෙන්ස් හදා ගන්න බැලුවේ මොකද කොටුවේ ගනන් අඩුයි කියලා ගොඩක් තැන් වල දැක්කා. ප්‍රශ්න ටිකක් තියනවා.
1. කොටුවේ ගිහින් මොකෙක්ටවත් අහුවෙන්නේ නැතුව වැඩි ගනන් නොදී බේරේන්නේ කොහොමද?
2. අඩුවට තියන ෆ්‍රේරෙම් වල කොලිටිය කොහොමද? (ගාන අව්ලක් නෑ කොහොමත් විශන් කෙයා එකෙන් හැදුවොත් අඩුම 30ක් වත් යන්වා)
3. කොටුවෙන්නම ලෙන්ස් දැම්මොත් අව්ලක් වෙයිද? (ඇත්තටම උන් ප්‍රොෆෙශනල් වැඩ්ඩොද)
4. කොටුවෙන් spectacle හදන් තියනවනම් experience එක කොහොමද. හොදයිද දැන් කොච්චර කල්ද?
රෙකමන්ඩ් කරන ශොප් එකක් තියන්වා නන් දාගෙන යන්න
ස්තූතී.
Koheda normal lense wala gana kiyada blue filters pricestiktok 5-6k baladdi hadala dunna. un ethanama cut karanne. mage nam bosamai measurement gatte. btw man cc eke pay kale. additional gatteth na
Dan kochchara kal da aragena ?
Ethaninma eye check up karanne optometrist kenek innawada ethana ? Or eye docek ?
Kohomada gaththu specs wala quality ?
normal lenses ganan adui. ewa un gawa stocks thiyenawa. ewelema dala denawaNormal lenses walin haduwoth rs 2000 da yanne , blue filters walin oya gana neda
Ayi එහෙම ahanne
------ Post added on Aug 6, 2024 at 2:44 PM
niyamaine machan..Prince stree Anura opticals eken man haduwa. Un free eyes checkup ekat karanawa. Professional widiyata katha karanawa anik pettah hutte kadawal wage neme.
Frames unge 3000 wage idan thiyenawa. Man gatta patta looking Rayban frame ekak 5000i. Chinese ewa. Un kiyalamai denne. But frame eke build quality eka hodai. 1 year warranty.
Lense 2t ungen ganna puluwan. Chinese blue cut lense deka 6000i wenne. But eke colors poddak awul. Blue light eka 90% cut wena nisa. Kaha pata wadiyen penne. Phone eke eye comfort damma wage. Man gatte essilor cryzal lenses ungen 22000 una ekata. Blue light filter and transition lenses. Un 2ma compare karala pennuwa.
Anika dawas ganan ganne na hadanna. Mage specs paya 4n wage hadala dunna. Okkotama 27000 giye.
no idea machan. call ekak deela balapanniyamaine machan..
mata low vision nisa godak places walin baraganne na hadanna..
mage lens eka -16.00
anthimata haduweth vision care.. lens ekata witharak 15500 giya 2021 mula (cryzal prevencia lenses)..
e wage high power lenses kohomada danne na anura eke ganan ehema?
මේ නුල බලලා මමත් ගිය අනුර එකට. ඌ මට ඔක්කොම prescription එක explain කළා. මම කලින් ගත්ත දෙක Ray ban vision care එකෙන්. මම ඇහුවා frame දෙක පෙන්නලා. උන් කිව්වා මේක genuine ray ban. අපරාදේ මාරු කරන්නේ මේකටම lens දාගන්න කියලා. පට්ට ජෙනුයින් shop එකක්. කොහොමහරි විකුණන්න බලන්නේ නෑ. එලියේ 80ක් වගේ වෙන Titanium frame එකක් ගත්ත 32කට. ලෙන්ස් දෙකත් අනුර එකෙන්ම දැම්මා.