Next President Anura Confirmed by Harvard University

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    fake title ekak demme jeppongen and anti jepponge attention eka ganna, den me para ekektawat 50% ganna wenne nane, whats gonna happen then? deveni manapa hutta gena me rata minissu dannawad, ubala dewina manapu dala tiyanawada kawadawat, i have no idea danna ekek kiyahan
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ලප කොටා 80% ක් ගන්නවා.

    Lenin GIF by Zu
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,089
    113
    එකමත් එක රටක
    පවුල දාගෙන යන්න ට්‍රැක්ටරයක් දෙනවද ?

    පිස්සුද අනුර කෝටි 2ක් ගන්නවා
    ඔය වගේ හෑෂ් ටැග් එකක් දුන්නත් උස්සන් යන උන් ඉන්නව
    ------ Post added on Aug 11, 2024 at 12:29 PM
     
    • Haha
    Reactions: pazzy12

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    fake title ekak demme jeppongen and anti jepponge attention eka ganna, den me para ekektawat 50% ganna wenne nane, whats gonna happen then? deveni manapa hutta gena me rata minissu dannawad, ubala dewina manapu dala tiyanawada kawadawat, i have no idea danna ekek kiyahan
    අමුතු දෙයක් නෑ. කතිරේ වෙනුවට 1,2,3 දාන්න තියෙන්නේ.
    ඒ වගේ දේකට යන්න වෙනවා නම් අපේක්ෂකයෝ ඡන්දෙට කලින් දැනුවත් කරයි.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    2024 Anura...!
    52.163%
    how? 3% idan 52% yanne kage votes walinda? unp vote eka ranil sajith beda gani, pohottu vote eken kiyak jeppo gannada ban, half gattath 25+%, imo jeppo will get less than 10%,
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    50% ගත්තෙ නැත්තන් දෙවනි මනාපයට යනවා
    ඒකරලා වැඩිපුරම එන කෙනා ජනාධිපති වෙනවා 50%ට අඩු උනත්.
    උදා.
    ලපයා 41% අරන් 1 වෙනවා
    රනිල් 39% අරන් 2 වෙනවා

    එතකොට ලපයා තමයි ජනාධිපති
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Well, I'm finally changing my opinion on this matter

    NPP seems to having shit load of votes in Harispattuwa area:sorry:
     
    • Like
    Reactions: handley