නිවස ඉදිරිපිට තිබූ අලුතෙන්ම ගත් මෝටර් රථය ට ගිනිතබයි..🚗🔥

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිවස ඉදිරිපිට තිබූ අලුතෙන් ගත් මෝටර් රථය ට ගිනිතබයි

    නිවසක නතරකර තිබු රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ.

    ඊයේ (10) රාත්‍රීයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ බෙලිඅත්ත, කුඩාහීල්ල ජයමාවත ප්‍රදේශයෙනි.

    එම නිවසේ හිමිකරු මෙම මෝටර් රථය මීට දින කිහිපයකට පෙර මිලදී ගෙන තිබුණි.

    ගින්නෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවසේ කොටසක්ද පිළිස්සී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    ලඟපාත "අපි මාලිමාවේ" ගගා හැමිනෙන උන්ගැන හොයලා බැලුවනම් කෙලින්ම හොයාගන්න තිබ්බා මොකාද කලේ කියලා. ;) ;)
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මට සල්ලි නැත්තන් අනිත් එකාටත් සල්ලි තියෙන්න බැහැ.
    මට වාහනයක් නැත්තන් අනිත් එකාටත් වාහනයක් තියෙන්න බැහැ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    insurance එකත් සමහර විට ලැබෙන එකක් නැහැ. ලඟදි යාලුවෙක්ගෙ වාහනේකට ගලක් ගහල වින්ඩ්ස්ක්‍රීන් එක පානදුර පැත්තෙ වැල්ලෙ පොන්නයො සෙට් එකක්. පොලීසිත් ගිහින් LOLC උන් ක්ලේම් එක රිජෙක්ට් කරල, කවරේජ් එකට Vandalism, public කලබල කවර් ඒවා දාගෙන නෑ කියල. ඒව වෙනම ඔප්ශන් ලු. වෙලාවට මුගෙ අයියට සම්බන්ධකම් ටිකක් තියෙනව. අරුන්ගෙ ගෙවල් වලට සෙට් එකක් යවල තග දාල සල්ලි අරන් තිබ්බ දෙපාරකට. CHR එකක්. මුගෙ ප්‍රීමියම් එකත් හෙණ ගාණක්. දැන් මන් හිතන්නෙ ගලවල සෙලින්කෝ දාන කතාවක් තියෙන්නෙ. උන් නම් දෙනව මම හිතන්නෙ. අහින්සක එකෙක්ට උනා නම් ඉතින් අතින් කයිට්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    Ape wahanetath oya wage windscreen eka kudu wenna beepu ekek gahala habai recondition original daanna salli dunna SLIC eken.
     
    Sen-lu

    Well-known member
  • insurance එකත් සමහර විට ලැබෙන එකක් නැහැ. ලඟදි යාලුවෙක්ගෙ වාහනේකට ගලක් ගහල වින්ඩ්ස්ක්‍රීන් එක පානදුර පැත්තෙ වැල්ලෙ පොන්නයො සෙට් එකක්. පොලීසිත් ගිහින් LOLC උන් ක්ලේම් එක රිජෙක්ට් කරල, කවරේජ් එකට Vandalism, public කලබල කවර් ඒවා දාගෙන නෑ කියල. ඒව වෙනම ඔප්ශන් ලු. වෙලාවට මුගෙ අයියට සම්බන්ධකම් ටිකක් තියෙනව. අරුන්ගෙ ගෙවල් වලට සෙට් එකක් යවල තග දාල සල්ලි අරන් තිබ්බ දෙපාරකට. CHR එකක්. මුගෙ ප්‍රීමියම් එකත් හෙණ ගාණක්. දැන් මන් හිතන්නෙ ගලවල සෙලින්කෝ දාන කතාවක් තියෙන්නෙ. උන් නම් දෙනව මම හිතන්නෙ. අහින්සක එකෙක්ට උනා නම් ඉතින් අතින් කයිට්
    LOLC ඉන්ෂුවරන්ස් හොඳයි පොලීසියෙන් ඇල්ලුවාම පෙන්නන්න. වාහනේට හරි අපිට හරි අවුලක් උනාම උනගෙ ඉන්ෂුවරන්ස් එකෙන් වැඩක් නෑ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ලංකාවේ නම් සමහර අසල්වැසියෝ කැරිම කුහක එවුන්. මගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ටම. එකෙක් රජයේ ටිකක් උසස් ජොබකට ගිය ගමන් CHR එකක් ගත්තා කියලා පෙත්සන් ගහලා තිබ්බා. ඌ කලින් වාහනේ විකුණලා තමයි ඒක ගත්තේ. ඒත් ඉන්කුවරි එක තාම යනවා. තව ඉරිගේශන් එකේ එකෙක් වෙසල් එකක් ගත්තා කියලාත් කේස් දාලා තිබ්බා ගෙවල් පැත්තේ එවුන් පෙත්සන් ගහලා. උගේ නම් ඉන්කුවරි ඉවර කරලා ඌ අරුන්ට පේන්නම වෙසල් එක විකුණලා 2018 ප්‍රිමියෝ එකක් ගෙනාවා :lol: මිනිස්සුන්ට අනික් කෙනෙක් ඉහලට යනවා දකිද්දි ඇහේ කටු අනිනවා වගේ. ගම් පලාත්වල වගේ අළුත් වාහන ගන්න එවුන් කලකෝලහාල ආවරණය එක්කම ඉන්සුරන්ස් එක දාන එක ඇඟට ගුණයි.