22 දෙනෙකු සමූහ අපයෝජනය කළ තණමල්විල සිසුවියගේ සිද්ධිය විදුහල්පති යට ගහලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    තණමල්විල ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරිය තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත. එම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා, විනය කමිටුව හා සිසුන්ගේ මාපියන් කිහිපදෙනකු එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් තණමල්විල පොලිසිය කියයි.

    තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත කළ මූලික විමර්ශනයකදී සිද්ධිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව අදාළ දැරිය පොලිස් ස්ථානයට කැඳවා කළ ප්‍රශ්න කිරීමේ දී ඇය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දී තිබේ.

    ​


    අපයෝජනයට ලක්වූ සිසුවිය එම පාසලේම සිසුවකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇත. එම සිසුවා දැරිය රවටා යහළුවකුගේම නිවසකට රැගෙන ගොස් තිබේ. පසුව එහි සිටි තවත් සිසුන් දෙදෙනකු සමග දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ කර ඇත. පසුව එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතක දී එම පාසලේම සිසුන් 20 දෙනකු ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළුව විසිදෙනකු එක්ව සමූහ ලෙස දූෂණය කර ඇති බව කියැවේ.

    2022 වසරේ අවසාන මාස හතර තුළ මෙම දැරියව මුල්වරට දූෂණය ලක් කළ තිදෙනාගේ සහායෙන් අනෙක් පාසල් සිසුන් ඇයව බියවද්දවා තණමල්විල ප්‍රාදේශීය සභා ක්‍රීඩාගාරයේ ක්‍රීඩා කාමරයක් තුළ, තණමල්විල කිරිඳිඔය රක්ෂිතයේදී, පාසලක වැසිකිළියක් තුළ දී සහ තවත් නිවාස දෙකක දී දූෂණය කර ඇත. සිසුන් 07 දෙනකු එක්ව දැරිය කිරිඳිඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එය ද විඩියෝ ගතකර තිබේ. එම සිදුවීම පිළිබඳව මුලින්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන් ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර තිබේ.
    ​



    සැකකාර සිසුන් පිරිස අතර එක් සිසුවකුගේ පියකු තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයකු වන අතර මව ද පාසල් ගුරුවරියක වේ. මේ හේතුව නිසා සිද්ධියට අදාළව නීතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය මාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක් ද නොගෙනය. ඉන්පසු මුල් සිදුවීම වූ සිසුවාගේ නිවසට පසුගිය මැයි 21 වැනිදා ඇයව කැඳවා දූෂණය කර ඇතැයි ද ඉන්පසුව තවත් සිසුවකුගේ නිවසට සිසුන් තිදෙනකු රැගෙන ගොස් ඇතැයි ද හෙළිවී තිබේ.

    කෙසේ නමුත් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ විමර්ශනය කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22 ඇතුළු ඊට ආධාර අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේය. මොනරාගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ‍ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය ගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    නූගත් අඩුකුලේ ගංකබර ප්‍රාථමික ජීවීන් 🤮 ඔය කෙල්ලත් පස්සෙ ඔය ඕලෙවල් ඒලෙවල් ගොඩ දාගෙන විද්‍යාපීට හරි සිලෙක්ට් උනොත් පස්සෙ ගෙවල්වල මිනිස්සු එක්කම ගමෙන් වෙන් පැත්තකට ඇවිල්ල ප්‍රපෝසල් එකකින් කොහෙහරි ඉන්න අහිංසක nerd කෙනෙක් රවට්ටගෙන බැදගනී
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,842
    8,582
    113
    IMG-0062.jpg


    We have to get out from this kind of ordinary cheap Asian mentality.
     
    • Haha
    Reactions: SLK_sri

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    මම ආයේ නනන නනා නොකරන බවටත් හොඳින් හැසිරෙන බවටත්, හොඳින් ඉගෙනීමේ කටයුතු කරන බවටත් පොරොන්දු වෙමි.
    මාත් කුනුහර්ප කියල ඔෆිස් එකට ගෙන්නල මට ලියුමක් ලියන්න කිව්ව🥲
     
    • Haha
    Reactions: Nidarshana_k

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පඩි වැඩිකරගන්න විතරක් කට අරින කාලකන්නි ගුරුවරු ටික මෙන්ෂන් කරගෙන යමු
     
    • Haha
    • Like
    Reactions: PollokSilva and hrm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,707
    113
    මම ආයේ නනන නනා නොකරන බවටත් හොඳින් හැසිරෙන බවටත්, හොඳින් ඉගෙනීමේ කටයුතු කරන බවටත් පොරොන්දු වෙමි.

    මාත් කුනුහර්ප කියල ඔෆිස් එකට ගෙන්නල මට ලියුමක් ලියන්න කිව්ව🥲
    ලියුම් සීන් එක හෙන ජනප්‍රියයි නේ ඒ දවස්වල ඉදලම. බය කරල ලියුමක් ලියාගන්නව මොකක් කරත්. මාත් දීලා තියෙනව කුරුටු ගී ලියලා බිත්තියක.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    යකෝ මේක වාර්තාවක්ද?
    කෙල්ල ඉතුරු වෙලාද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,533
    35,390
    113
    වියලි කලාපේ උන්ට මෝල වැඩි ස්වභාවයක් තියෙනවද? මේ වගේ සීන් වාර්තා වෙන්නෙම වියලි කලාප වලින්
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,155
    2,699
    113
    උබලට ඉස්කෝලේ යන ගැණු ළමයි ඉන්නවද ? මේ දේවල් එක්ක උබල ඉස්කෝලේ යවනවද කෙල්ලෙක්ව ? ඉන්ටනැෂනල් උනත් ඔච්චර තමා මන් හිතන්නේ. කෙල්ලෙක්නම් අනිවා කොන්වන්ට් යවන්න වෙන සිද්දියක් තියෙන්නේ. ඒ යැව්වත් ආප්ප දාල පෙට්ටි නම් කඩා ගන්න පුළුවන්. හැබැයි බඩක් උස්සන් එන්න තියන අවස්තාව අඩුයි නේද. මට දවසක් සෙට් එකක් හම්බුනා අයිස් ගහනවා ඉස්කෝලේ ඇරිලා. A/L උන් ටිකක්. next Gen එක නම් අමු ගොබ්බ මි හරක් සෙට් එකක් එලියට එන්නේ.