වර්ෂ 2048...!!!!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පොඩි දෙයක් !!
    අද උබගේ අනාවැකි / පනිවිඩ ලියලා තියපන් 2048 මිනිසුන්ට දකින්න!

    තව අවුරුදු 24 කින් අපි බලමු ආය ඇවිත්!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,047
    31,810
    113
    පොඩි දෙයක් !!
    අද උබගේ අනාවැකි / පනිවිඩ ලියලා තියපන් 2048 මිනිසුන්ට දකින්න!

    තව අවුරුදු 24 කින් අපි බලමු ආය ඇවිත්!!
    VACCINE karala inne ochchara kal inne nathiwei :(
     
    • Sad
    Reactions: villa pro

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,898
    15,402
    113
    New Zealand
    2048 වෙද්දි අමුතු වෙනස වෙන එකක් නෑ බන්. අපි පොඩි කාලේ 2020දි අරව වෙයි, මෙව්වා වෙයි කියලා හිතුවට මහ ලොකු වෙනසක් ලංකාවේ ඇතුලේ වෙලා නැ.

    1. නාමල් රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වෙලා ඉදියි
    2. අනුරාධ එලියේ ෂවර් එකෙන් නනා ඉදියි
    3. වලතර පොඩි ස්ටෝරියක් කියයි
    4. නදුන් ඒ කාලෙදිත් මොකෙක් හරි කරදරයක් හිරිහැරයක් කරා කියලා ත්‍රෙඩ් දායි.
    5. ලංකාවේ නම වෙනස් වෙයි
    6. මම මේ රටේ ජනාධිපති වෙන්න ලැස්ති වෙලා ඉදියි. :rofl: රනිල් ස' 2048 වෙද්දි මේ රට දියුණු කරලා ඉවර නිසා, මට ජනාධිපති වෙලා ආතල් එකේ වෙන දෙයක් බලාගෙන ඉන්න පුලුවන්. මාත් මේ ඉන්නේ 2048 වෙනකල්a
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    pet will have its own social media and profile 😁

    අමු මිරිස් ගිගයක්!!
    ------ Post added on Aug 13, 2024 at 12:14 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,408
    113
    රනිල් මහත්තය මෙච්චර කල් තමන්ගෙ දරුවව ලෝකෙන් හංගලා තියාගත්තෙ කොහොමද කියල හිතාගන්නවත් බෑ කියල මම පුදුම වේවි. රටේ අනාගතය ගැන තිබ්බ බය සම්පූර්ණයෙන්ම නැති වෙයි.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රනිල් මහත්තය මෙච්චර කල් තමන්ගෙ දරුවව ලෝකෙන් හංගලා තියාගත්තෙ කොහොමද කියල හිතාගන්නවත් බෑ කියල මම පුදුම වේවි. රටේ අනාගතය ගැන තිබ්බ බය සම්පූර්ණයෙන්ම නැති වෙයි.
    නාමල්ට තුන් නිවුන් දරු උපතක් 😁
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,150
    113
    Old Man Smile GIF by F*CK, THAT'S DELICIOUS
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පාන් ගෙඩිය රු 130 (රජයෙ මිල)
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    shit load of AI advancements will be there; few megacorps and govs have control of the whole world
    liberal ideologies having more power as GenZ takeover
    police will be defunded completely and no more cops (already happening in new york);)
    suicide/ taking your own life legalized

    plastic surgeries/ gender affirming surgeries will be available free for citizens
    UBI (universal basic income) will be there too

    AR (or more advanced technology) gonna be the standard, im not talking about the VR
    people will laugh at these flat screen laptops, mobiles like we did for black and white television
     
    • Like
    Reactions: Schrodinger Cat

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පොඩි දෙයක් !!
    අද උබගේ අනාවැකි / පනිවිඩ ලියලා තියපන් 2048 මිනිසුන්ට දකින්න!

    තව අවුරුදු 24 කින් අපි බලමු ආය ඇවිත්!!
    මේක 2048 වෙනකම් තියන එකක් නෑ