spotify හැමදාම එකම සිංදු ටික බං

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,026
    113
    −273.15°C
    spotify awulk na.

    youtube music nm set une na.
    sound quality awul hinda wadi wela ahan inna ba yotube music.
    spotify eke quality ekata huru wela inna nisada danne na youtube music ahan inna amaruyi. :-(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Discover Weekly එකට ගිහින් නෙවේද අහන්නෙ ?
    මට නම් එහෙම අවුලක් නෑ.
    සිංහල songs නම් no idea.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,916
    113
    Colombo
    sound quality awul hinda wadi wela ahan inna ba yotube music.
    spotify eke quality ekata huru wela inna nisada danne na youtube music ahan inna amaruyi. :-(
    ow eka math notice kara. quality boka ytmusic.

    Discover Weekly එකට නෙවේ ද යන්නෙ.
    මට නම් එහෙම අවුලක් නෑ.
    made for *** & radio thamai ahnne.
    ------ Post added on Aug 14, 2024 at 10:56 AM
     
    • Like
    Reactions: Absolute Zero

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ow eka math notice kara. quality boka ytmusic.

    made for *** & radio thamai ahnne.
    ------ Post added on Aug 14, 2024 at 10:56 AM

    Algorithm එකෙන් suggest කරල අලුත් music ගන්න නම් මේකට බන් යන්න ඕන.
    පට්ට විදියට suggest වෙන්නෙ. මට නම් එහෙම අවුලක් නෑ.

    WuiZPAI.png
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    එකම සින්දු ටික සජෙස්ට් කරන හින්දා ඒවම අහනවා

    ඒවම අහන හින්දා ස්පොටිෆයි එකත් ඒ සින්දු ටිකම සජෙස්ට් කරනවා

    මේක ඉවර වෙන්නැති සයිකල් එකක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Algorithm එකෙන් suggest කරල අලුත් music ගන්න නම් මේකට බන් යන්න ඕන.
    පට්ට විදියට suggest වෙන්නෙ. මට නම් එහෙම අවුලක් නෑ.

    WuiZPAI.png

    මේක දැන්ම ට්‍රයි කරලා බලන ගමන්
     
    • Love
    Reactions: sachith19920726

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    සිංහල සිංදු වල නෙද සීන් එක,
    හැමදාම එකම ටික මටත් එන්නෙ...

    වෙන එකක් සගෙස්ට් වෙන්නෙ අඩුවෙන් :(