ජන්දය

ryangate2

Well-known member
  • Jan 11, 2022
    504
    651
    93
    2005 - මහිනදට දුන්නා
    2010 - සරත් ෆොන්සේකාට දුන්නා
    2015 - මෛත්‍රීට දුන්නා
    2019 - ගෝටාඨ දුන්නා

    දැන් නම් ටෙස්ට් කරන්න හරි දෙන්නෙ මාලිමාවට. එක එක අය එකේත කතා කියනවා. කාලා බීලා පෙට්‍රල් ටිකක් ගහල ඉන්න එක ජීවිතේ නෙවේ මිත්‍රයා. අපි අත්නොවිදපු ලෝකයක් තියෙනවා. උත්සහ කරපල්ලා ඒක දකින්න🙏. ❤️

    ⁣මාලිමාව කරයිද නොකරයිද දන්නෙ නෑ‍, ඒත් වට්ටපු එවුන්ට දෙන්නෙ නෑ
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    2005 - චන්දය නෑ
    2010 - යුද්දෙ ඉවර කරපු මහින්දට දුන්නා
    2015 - හොරාකන මහින්ද එලවන්න සිරිසේනට දුන්නා
    2019 - සිරා පිස්සු කෙලියොත් අපි බලාගන්නම් කියපු අනුරයියා සිරා එලවන්න එන පාටක් නැති නිසා රට බේරගන්න නන්දෙට දුන්නා
    2024 - එක පකෙක්ට දෙන්නේ නෑ....
     
    • Haha
    Reactions: Kumbhakarna22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    කාලා බීලා පෙට්‍රල් ටිකක් ගහල ඉන්න එක ජීවිතේ නෙවේ මිත්‍රයා. අපි අත්නොවිදපු ලෝකයක් තියෙනවා. උත්සහ කරපල්ලා ඒක දකින්න🙏. ❤️
    නිකමට හිතපන් . ...
    අනාගතේ දවසක පෝලිමක ඉන්න ගමන් කිරියට ආවම , මේකේ මොකෙක් හරි කුපාඩික් මේ ත්‍රෙඩ් බම්ප් කරාම මොනවා හිතෙයි ද දාපු උන්ට 🥱
     
    • Haha
    Reactions: ruka!

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කාලා බීලා පෙට්‍රල් ටිකක් ගහල ඉන්න එක ජීවිතේ නෙවේ මිත්‍රයා. අපි අත්නොවිදපු ලෝකයක් තියෙනවා. උත්සහ කරපල්ලා ඒක දකින්න🙏. ❤️
    මේ ආත්මෙම දකින්න ඔනි නම් පාස්පොට් එක හදාගෙන කොහේ හරි පලයන්. එච්චර හදිසි නැත්නම් තමන් අදහන හදවතේ නායකයා ඇවිත් මේක සුරපිරයක් කරනකන් චුට්ටක් ඉවසපන්.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    2005 මහින්ද
    2010 ඡන්දෙ දුන්නෙ නෑ
    2015 මයිත්‍රී
    2019 රාජ අලියට දීලා දැම්මා
    2024
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    දැන් නම් ටෙස්ට් කරන්න හරි දෙන්නෙ මාලිමාවට. එක එක අය එකේත කතා කියනවා. කාලා බීලා පෙට්‍රල් ටිකක් ගහල ඉන්න එක ජීවිතේ නෙවේ මිත්‍රයා. අපි අත්නොවිදපු ලෝකයක් තියෙනවා. උත්සහ කරපල්ලා ඒක දකින්න🙏. ❤️

    ⁣මාලිමාව කරයිද නොකරයිද දන්නෙ නෑ‍, ඒත් වට්ටපු එවුන්ට දෙන්නෙ නෑ
    අනිවා මචන්. ලොවෙත් මේ පාර මාලිමවට දෙමු. ඉවරද? ඉවර නැහැ.
    ඔක්කොම ටෙස්ට් කරලා ඉවර නැහැ. ඊලග පාර දිලිත් ගේමු. හාද?
     
    • Haha
    Reactions: ruka!

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නිකමට හිතපන් . ...
    අනාගතේ දවසක පෝලිමක ඉන්න ගමන් කිරියට ආවම , මේකේ මොකෙක් හරි කුපාඩික් මේ ත්‍රෙඩ් බම්ප් කරාම මොනවා හිතෙයි ද දාපු උන්ට 🥱
    Anura aawoth, aapahu polim yugayak ey kiyala sure da?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනිවා මචන්. ලොවෙත් මේ පාර මාලිමවට දෙමු. ඉවරද? ඉවර නැහැ.
    ඔක්කොම ටෙස්ට් කරලා ඉවර නැහැ. ඊලග පාර දිලිත් ගේමු. හාද?
    දිලිත් ගෙ ටෙස්ට් කරන්න දෙයක් නෑ නෙ
    ඔය මොනවා කිව්වත් දිනන්නේ රනිල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Anura aawoth, aapahu polim yugayak ey kiyala sure da?
    අනුර ට දැන් තියන රැල්ලයි , මිනිස්සුන්ගේ බලාපොරොත්තුයි , ඌ ස්ටේජ් වල දෙනවා / කරනවා කියලා කියවන දේවලුයි , ඉස්සරහට තියන මහා මැතිවරණයකට චන්ද ගන්න ඕනේ කියන එකයි බලද්දී ඌ ට රටේ මිනිස්සු චූන් කරන්නම වෙන්ව .
    වෘතිය සමිති ඉල්ලීම් දෙන්නම වෙන්ව . සහන දෙන්නම වෙන්ව . උන් ඔය කියන මෙච්චර % ගානකින් තව බිල් අඩු කරන්න පුලුවන් කියන දේවලුත් කරන්නම වෙන්ව , tax අඩු කරන්න වෙන්ව .

    ඉතින් ඒවා රටට වටෙන් වදිනවා

    අපේ උන් හිතන් ඉන්නේ අනුර ඇවිල්ල ෆිල්ම් එකක වගේ රාජපක්ෂ ගේ ගෙදරට පැනල එහෙ තියන හොරකම් කරපු සල්ලි මල්ලයි , රනිලගේ ගෙදරට පැනල එහෙ තියන බැංකුව කඩපු සල්ලි මල්ලයි , අර පැන්ඩෝරා ගෑනිව බය කරල ඒ සල්ලි ටිකයි අරන් ඇවිත් සහන දීල රට හදයි කියලා .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    7kRAaCP.gif
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    හයියෝ හරියට වැඩක් එන්නේ නැති හොර ග්‍රහලෝක පකයා කිරියේ පට්ට වදයක් දෙන්නේ.
    වෙලාව බලන්න එකෙක් එන්නේ නැති අපිට වදේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    2005 - මහිනදට දුන්නා
    2010 - සරත් ෆොන්සේකාට දුන්නා
    2015 - මෛත්‍රීට දුන්නා
    2019 - ගෝටාඨ දුන්නා

    දැන් නම් ටෙස්ට් කරන්න හරි දෙන්නෙ මාලිමාවට. එක එක අය එකේත කතා කියනවා. කාලා බීලා පෙට්‍රල් ටිකක් ගහල ඉන්න එක ජීවිතේ නෙවේ මිත්‍රයා. අපි අත්නොවිදපු ලෝකයක් තියෙනවා. උත්සහ කරපල්ලා ඒක දකින්න🙏. ❤️

    ⁣මාලිමාව කරයිද නොකරයිද දන්නෙ නෑ‍, ඒත් වට්ටපු එවුන්ට දෙන්නෙ නෑ
    අනිවා වෙන විසඳුමක් නෑ. Trial & Error
     
    • Like
    Reactions: hasithayad