රට අනුරට | අකුරණ විජයග්‍රාහී රැලිය | LIVE

oshang

Junior member
  • Aug 18, 2024
    38
    16
    8
    ලොකු සෙනගක් නැහැ පොන්ස් උබලගේ ලොක්කා මේ සැරේ 3% තමා
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඵකම බයිලාව තමා හැම තැනම ගිහින් කියවන්නේ..ඔයිට වඩා හොඳ නැද්ද රෙකෝඩින් ඵකක් ලොකු ස්ක්‍රීන් ඵකක දැම්මනම්..වාහනයට ගහන තෙලුත් ඉතුරුයි..😹😹
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ඵකම බයිලාව තමා හැම තැනම ගිහින් කියවන්නේ..ඔයිට වඩා හොඳ නැද්ද රෙකෝඩින් ඵකක් ලොකු ස්ක්‍රීන් ඵකක දැම්මනම්..වාහනයට ගහන තෙලුත් ඉතුරුයි..😹😹

    ඵකම පච ටික නිසා මතක තියාගන්න ලේසි අැති..:lol: