ටෙලිpathy

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ටෙලිපති හදාගන්නෙ කොහොමද?
    කුන්ඩලිනි හදාගන්නෙ කොහොමද
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    FB-IMG-1724295025635.jpg
     

    LovtusgeAmmaBole

    Active member
  • Aug 20, 2024
    96
    130
    33
    ඇයි රුක්මාල් ඔයාට අසංක එකෙන් එන්න බැරි ?
    හොරා ,හොරා ,හොරා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,397
    113
    New Zealand
    කුණ්ඩලීන නම් දන්නෙ නෑ. ටෙලිපති කියන එක මමත් අත්විදලාතියනවා. උබ එක්කනිතරම කනෙක්ට් කෙනෙක්, ආදරේ කෙනෙක් එක්ක ඉද්දි එයා හිතනදේ ,කරන දේ,කරන්න යන දේ ඔයාට දැනෙනවා. හොදට අදරේකරන කපල් එකක් ගත්තොත්, සමහර කපල් ඇත්තටම දෙන්නට දෙන්නා ආදරේකරනව. ඒවගේ අයට අනිත් කෙනාට කෝල් එකක් ගන්නඕනි කියලා හිතද්දිම, අනිත් කෙනාගෙන්කෝල් එක එනවා. ඒවා හරිම අමුතූ විදියට වෙන්නේ. සමහර වෙලාවට මේක දෙමව්පියෝ ළමයි අතරෙත් තියනවා. ළමයි බැදලා ගිහින් / කැම්පස් යන්න ඕනි නිසා ගෙදරින් ඈතකට ගිහින් ඉද්දි බැරි වෙලාවත් අම්මා අසනීපෙන් හෝ කරදරයකින් ඉද්දි ළමයටදැනෙනවා. ඒකත් මේවගේම දෙයක්.

    කුණ්ඩලීන කියන්නේවෙනම සීන් එකක්. ඒක සංකීර් ණ වැඩක්