නාමල්ට චූ යයි - මහින්දට කක්කි

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    වංචා දූශණ ගැන පොඩි විහිළුවක් කරන අවස්ථාවක්....



    O5NyCibf93upy.webp

    වංචා දූශණ? :baffled:
     
    • Haha
    Reactions: ElaBaba

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ජෙප්පො දිනනව බන්

    අනුර හූර අනිවා 70% + ගනී, රනිල් හූර විපක්ශ නායක වෙන පාටක් තියෙන්නෙ. මම හිතනව ජෙප්පො දිනන නිසා අනිත් පැත්තට රනිල් එන එකත් හොදයි කියල. නැත්තන් අනුර කරන කරන ඒවට හෝයියා කියන විපක්ශනායක කෙනෙක්ගෙන් රටට වැඩක් නෑ,
    සජිය ගොනා නිසා ඌට නහයෙත් අරී අනුර ආවම, ඒක නිසා ඌ විපක්ශ නායකට හරියන්නෙ නෑ.

    ඌ ඉතින් පියානන් හොරකන් කරපුව බෙදනව, ඒවත් පොඩි ප්‍රමානයක් චන්ද උටත් එයි.

    නාමල්ට නම් 3% අරන් ඇට දෙක වත් බේර ගත්තොත් ඇති, ගෑනිත් දාල යන පාටක් තියෙන්නෙ 😂
    මේ දවස් වල ලිමිනි "මගෙ ඇගට අත තියන්න එපා" කියන ගමන් ලු ඉන්නෙ 😂
    Sajith gatta laksa 50 ta mokut wela nane ban , ugen kedunoth ewa yanne Ranil ta , pohottuwen kedena ewa bagayak Ranil ta, tikak namal ta tikak jeppanta, no way jeppp getting more than 10%
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    NPP එකට දීලා පුකේ ඇරගත්තම මේ Threads මම Bump කරන්නම් උඩ පැන පැන🤣
    මයිනගෙ ගූ ටික උඩ පැන පැන කාපන් :lol:
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දැන් නාමල්ට චූ ගිහිල්ල, මහින්දට කක්ක ගිහිල්ල ඇති නේ, එයාගෙ වයිෆ් ල, ලමයි එහෙම මොන රටට පටවයි කියලද උබල හිතන් ඉන්නෙ චන්දෙන් පස්සෙ 😂

    අනිවා ජෙප්පො නම් දිනනව පේන හැටියට (ඒත් ජෙප්පන්ට සපෝට් නොකරමි).

    සුනාමි ආදාර අහින්සක මිනිස්සුන්ට දෙන්නෙ නැතුව ඒව හොරකන් කරපු වගේ උන් ඔක්කොම ටික, ඕවට උඩගෙඩි දීපු වයිෆ්ල අනිකුත් පවුලේ සාමාජිකයන් ඇතුලුව පොදු ස්තානයක එල්ලුවෙ නැත්තන් නිකන් පාඩුයි වගේ නැද්ද චන්දෙත් දිනල? 😂

    මොනපාට ලනුවක් ද උබල හිතන්නෙ හොදයි කියල? ලනුවෙ පාට කියන් පලයල්ල 😂

    නැත්තන් ජෙප්පො ඔය සද්දෙන් මේ දවස් වල කියන තරම් නගින්නෙ නැති පොන්සියො සෙට් එකක්ද? (කිසිම දෙයක් කරන එකක් නැද්ද)

    නාමල්ට නම් චන්ද අඩුගානෙ 3% අරන් ඇට දෙක වත් බේර ගත්තොත් ඇති, ගෑනිත් දාල යන පාටක් තියෙන්නෙ 😂
    මේ දවස් වල ලිමිනි "මගෙ ඇගට අත තියන්න එපා" කියන ගමන් ලු ඉන්නෙ 😂
    නාමල් 2%, බලපන් දිඨඨ දම්ම වෙදනිය කර්මය පස්සෙන් එන හැටී